රු.500 න් 1000න් රත්තරං වල invest කරන්නෙ කොහොමද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    මේ ඩයල් එක කියන විදියට රැ. 500න් 1000න් රත්තරන් වල invest කරන එක ස්කෑම් එකක් ද?

    මූ binance හදලා ustd අරන් ඒකෙන් paxg ගන්න කියනවා. ස්කෑම් එකක් ද දන්නව නම් කියන්න. ලංකාවෙ උන්ට මේව ලීගල් ද

     
    • Haha
    Reactions: Brandy2020

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    PAXG gold price ekata peg karala thiyenne, scam nemei..hebei real gold tharan safe or transparent nehe. Podi amount walin Aran thiya gaththata awulak nehe stable coin wage thamai
     
    • Like
    Reactions: Kelvin0

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    BTC ගන්නවා වගේ තමයි. දැන් binance එකෙන් gold (xau) buy/sell කරන්න පුලුවන් .

    හැබැයි gold වලට spot trade නැතුව ඇති. එතකොට leverage (x2, x3, ....) දාන්නැතුව x1 වලින් ගන්න එක තමයි කරන්න වෙන්නෙ.

    Video එක නම් බැලුවෙ නෑ.
     
    • Like
    Reactions: Kelvin0

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    Api bank eke salli dammama ekata gold purchase karana accounts wargayak banks wala tiyenawa neda ban?