රු 5000ස් ගානෙ බිල් එකට වතුර කපලා.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    18,000 ගෙවන්න තියෙනවා විදුල්8 බිල, දවස් 10 ඇතුලේ ගෙව්වේ නැත්නම් කපනවාලු කියලා ලියලා තියෙනවා.

    ඔක්කොම ගෙවන්න ඕනේද?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    18,000 ගෙවන්න තියෙනවා විදුල්8 බිල, දවස් 10 ඇතුලේ ගෙව්වේ නැත්නම් කපනවාලු කියලා ලියලා තියෙනවා.

    ඔක්කොම ගෙවන්න ඕනේද?
    sathayakwath gewanna ona naha uba amthiyeknam :lol: :lol:
    ehema nathnam gewapan. thawa ekathu wenawane ban next month wenakota
     
    • Like
    Reactions: Any.key