රු 5000 අතේ තියාගෙන චාටර් උනාද?

රු 5000 අතේ තියාගෙන ච&

  • චාටර් උනා

    Votes: 47 56.0%
  • එහෙම උනේ නෑ

    Votes: 37 44.0%

  • Total voters
    84
  • Poll closed .

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    රු 5000 අතේ තියාගෙන චාටර් උනාද?

    රු 5000 අතේ තියාගෙන චාටර් උනා මේ ලඟදි. දානෙ ගෙදරක ගිහින් එනකොට බස් එකට නැග්ගා අතේ මාරු සල්ලි ඉවර වෙලා පර්ස් එකේ තිබුනෙ රු5000, කොන්දට මේක කිව්වම උ පතුරු යන්න මට බැනලා බස් එකෙන් බහින්න කිව්වා. ලොල් 5000 කුත් අතේ තියාගෙන බැනුම් ඇහුවා. මේකට නන පොල් එකක් දාන්නම ඕනෙ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Dawasak mama 5000k athe thiyagena restaurant ekakin 300ganaka kama ekak ganna giya, u mage diha amuthuwen baluwa bn, maru salli nadda ananmanan ahuwa, u kamathima na eka ganna, matath yaka nagga bn, eta passe athe thibba credit card eka, eka deela kama eka aran awa bn... aith nam giye na ekata
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තනේ බන් බස් එකට පන්දාහේ කොළ දෙන සිරිතක් තියනවද . කඩේකට ගිහින් මාරු කරගන්න එපැයි
     
    Oct 17, 2018
    264
    28
    0
    සුවර් එකට අර ඉස්කෝලෙ බස් එක ඇතුලෙ ඉගෙනගත්තු කොන්දොස්තර කෙනෙක් වගේ. :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,601
    113
    උඹට කියන්න තිබුනේ "ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකතු කරන ලද මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය කියලා"
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Math chater wela thiyanawa bn. Resturant walata giyana un kamathi naha. Maru karan enne kiyanawa. Rs5,000 kola maru karanna giyamath mala. Epa wenawa.

    Ekaparak kadeka ekek 5000 kole dunnama 'baka' 'baka' gala maha hayiyen hina wenna patan gaththa. E yaka magen ahana "sir, api kohomada owa maru karanne kiyala..."...
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උඹලට බස් එකට නගිද්දි මාරුසල්ලි අරගෙන යන්න බෑ...
    මසාජ් පොට් බඩගාද්දි ගානට මාරු කරල නවල අස්සෙ ගහගෙන යන්නෙ...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දවසක් මං හාඩ්වෙයා එකකින් බඩු ගන්න යන කොට මගදි හිගන්නෙක් හම්බ උනා දවස් ගානකින් හරියට කන්න බොන්න බැරි උනා කියලා වදේ මං කිවුවා මගේ අතේ 5000ක් තියෙන්නේ මාරැ නෑ කියලා මිනිහා ගත් කටටම කිවුවා මහත්තයා දෙන්න 5000 මං මාරැ කරලා ගන්නම් කියලා එයාගේ පර්ස් එක ඇදලා 4950ක් දිලා මගේ පන්දාහ ඉල්ල ගත්තා මහත්තයට ඔනේනම් මං අනෙක් සලිල් මාරැ කරලා දෙන්නද කියලා ඇහුවා කියහන්කෝ මං නෝ තෑන් ක්ස් කියලා නොන්ඩි වෙන්න ඉස්සල්ලා විගහට එතනින් ගියා:baffled:
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    දවසක් මං හාඩ්වෙයා එකකින් බඩු ගන්න යන කොට මගදි හිගන්නෙක් හම්බ උනා දවස් ගානකින් හරියට කන්න බොන්න බැරි උනා කියලා වදේ මං කිවුවා මගේ අතේ 5000ක් තියෙන්නේ මාරැ නෑ කියලා මිනිහා ගත් කටටම කිවුවා මහත්තයා දෙන්න 5000 මං මාරැ කරලා ගන්නම් කියලා එයාගේ පර්ස් එක ඇදලා 4950ක් දිලා මගේ පන්දාහ ඉල්ල ගත්තා මහත්තයට ඔනේනම් මං අනෙක් සලිල් මාරැ කරලා දෙන්නද කියලා ඇහුවා කියහන්කෝ මං නෝ තෑන් ක්ස් කියලා නොන්ඩි වෙන්න ඉස්සල්ලා විගහට එතනින් ගියා:baffled:

    :oo::oo::oo:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    godak 5000 hora nottu tiyanawa. e hinda godak un 5000 ganna bayai

    මගුල !එහෙම හොර නෝට්ටු නෑ:baffled: එච්චර රැවටෙන්න නම් ඉතින් සල්ලි අල්ලලා නැති කෙනෙක් වෙන් න ඕනේ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උඹට කියන්න තිබුනේ "ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකතු කරන ලද මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය කියලා"

    :D:D
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    බස් එකක සාමාන්‍ය ටිකට් එකක් රු.100ක් වගේ. ඒ කියන්නේ උබට 4900ක් ඉතුරු දෙන්න ඕන. උබට දුන්නොත් බස් එකේ ඉන්න අනිත් උන් 5000 දික් කරත් උන්ටත් දෙන්න වෙනවා. 10දෙනෙක්ට දෙන්න මාරු සල්ලි වලින් 49000ක් කොන්ද ලග තියෙන්න ඕන. සාමාන්‍ය තේ කඩේකවත් cashier එකේ මාරු සල්ලි 49000ක් තියෙනවද ගොනෝ.