රු 5000 බඩු මලු බෙදනවෝ

blue_in_rio

Well-known member
  • අජිත් සුබසිංහ කියලා කෙනෙක්........ මොන හුයන්නකට මිස්ටර් කලම්බු කියනවද දන්නේ නෑ හැබැයි හොඳ පත සයිස් සල්ලිකාරයෙක් කියලානම් පේනවා......

    දරුවා, ඔබ වෙසෙන්නේ කොළොන්නාව ආසන්නයේද ? :nerd::nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන්, ඡන්දෙට මාර වියදමක් කරන්නේ....හිතාගන්න බෑ මුන්ට සල්ලි හම්බවෙන විදිය..... :dull::dull:

    හිතමුකෝ මේ හොල්සේල් වියදම් කරන්නේ සාධාරණව හෝ අසාධාරණව හොයපු සල්ලි කියලා..... ඒත් තමන්ගේ සල්ලි මෙතරම් වියදම් කරලා බලයට එන්න හදන්නේ හිතේ මොන මොන අරමුණු තියාගෙනද කියලා කවුද දන්නේ...... සැබෑ ලෙසම මිනිස්සුන්ට රටට සේවය කරන්නද....... එහෙම නම් ඉර අනිත් පැත්තෙන් පායයි........ :lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location



    උඹත් ගත්තාට ද ?

    :no::no:නෑ බන් මම 2500 ට හොදට කලා ඇදලා ඉන්නේ

    hehehe. badu malla aran anik paththata chande denna thiyanne :lol:

    මිනිස්සුගේ හිත් වෙනස් වෙනවා නේ බන් අනේ අර මනුස්සයා එහෙම හරි දුන්නනේ කියලා හිතලා දෙන්නේ .ගෑණු එහෙම රැවටෙනවා නේ

    මැතිවරණ නීති නමට විතරයි බං......... ප්‍රචාරණය තහනම් වුනාට ඔය ගොසිප් සයිට්ස් වලයි මුනුපොතෙයි බලහන්කො තියෙන ඇඩ් ටික තාමත්........ :dull::dull::dull:

    :yes: ටිවි වල දැන්විම් යන්නේ නැති එක විතරයි වෙනස

    අජිත් සුබසිංහ කියලා කෙනෙක්........ මොන හුයන්නකට මිස්ටර් කලම්බු කියනවද දන්නේ නෑ හැබැයි හොඳ පත සයිස් සල්ලිකාරයෙක් කියලානම් පේනවා......
    :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දරුවා, ඔබ වෙසෙන්නේ කොළොන්නාව ආසන්නයේද ? :nerd::nerd:

    ආපෝ නැත...... :no::no::no::no::no: කොළොන්නාව ප්‍රදේශයට මාගේ කිසිඳු ප්‍රියතාවයක් නොමැත........:baffled::baffled: මා වෙසෙන්නේ බත්තරමුල්ල ආසන්නයේය........ :)
     

    blue_in_rio

    Well-known member
  • මොකා ද බං ඒ හුයන්නා..........
    ඇහුවෙත් අදයි කියහං කෝ..............

    සන්ධානෙට ඡන්දෙ දෙන එවුන්ටයි කියන්නේ...(දෙන එක උඹල ගේ සතුට නේ)
    මේ වගේ හිපාටු පාහරයන්ට නම් දෙන්න එපා ගොයියෝ..............


    කවුද මෙයා ඕකුන්ට ඡන්දේ දෙන්නේ....නිකන් දෙන බඩු මල්ල නොගෙන අරින එක හරි නෑනේ..... :baffled::baffled:
     

    blue_in_rio

    Well-known member
  • ආපෝ නැත...... :no::no::no::no::no: කොළොන්නාව ප්‍රදේශයට මාගේ කිසිඳු ප්‍රියතාවයක් නොමැත........:baffled::baffled: මා වෙසෙන්නේ බත්තරමුල්ල ආසන්නයේය........ :)

    එල එල...IDH එකේ ඉන්නේ මම....මහ ලොකු දුරක්යැ...අපේ පැත්තේ ඉන්න එලකිරි කොල්ලො ටික අඳුනගන්න එපැයි.....
    11.gif
    11.gif
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඕවයින් ඇන්දෙන්නේ මිනිස්සු නෙමේ බං චන්දෙ ඉල්ලන ගොන් වස්සා.මිනිස්සු කරන්නෙ බඩුමල්ලත් අරගෙන තමන් හැමදාම දීපු එකාට චන්දෙ දෙන එක.:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල එල...IDH එකේ ඉන්නේ මම....මහ ලොකු දුරක්යැ...අපේ පැත්තේ ඉන්න එලකිරි කොල්ලො ටික අඳුනගන්න එපැයි.....
    11.gif
    11.gif

    අෆ්ෆා එහෙමද....... හරියටම කිව්වොතින් ඉතින් මම කොස්වත්තේ........ :P
     

    blue_in_rio

    Well-known member
  • අහ්, අහපන්කො ඉතින් හිනා යන සීන් එක...5000 බඩු මල්ලක් කියලා දෙන්නේ නාඩු කිලෝ පහක මිටියක්...ඒක උනත් මොකෝ නිකන් දෙන එකනේ.....අනික කිලෝ එකක් රුපියල් දාහක්නේ.....:P:P
     

    blue_in_rio

    Well-known member
  • අෆ්ෆා එහෙමද....... හරියටම කිව්වොතින් ඉතින් මම කොස්වත්තේ........ :P

    එල, ඉස්සර නම් හොස්පිට්ල් එක පැත්තේ එහෙම යැවෙනවා..මේ...පොඩි වැඩකට...දැන් නම් අවුරුද්දකින් විතර යැවුනේ නෑ...... :no::no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ්, අහපන්කො ඉතින් හිනා යන සීන් එක...5000 බඩු මල්ලක් කියලා දෙන්නේ නාඩු කිලෝ පහක මිටියක්...ඒක උනත් මොකෝ නිකන් දෙන එකනේ.....අනික කිලෝ එකක් රුපියල් දාහක්නේ.....:P:P

    :lol::lol::lol: ලංකාවේ නෙවෙයි ලෝකෙම තියෙන හොඳම නාඩු හාල වෙන්නැති බෙදන්නේ........ :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල, ඉස්සර නම් හොස්පිට්ල් එක පැත්තේ එහෙම යැවෙනවා..මේ...පොඩි වැඩකට...දැන් නම් අවුරුද්දකින් විතර යැවුනේ නෑ...... :no::no:

    හරි හරි තේරුනා....... හොස්පිට්ල් එක පැත්තේ පොඩි වැඩකට යැවෙනවා නම් ෂුවර් සමාජ රෝගේකට බෙහෙත් ගන්න වෙන්නැති........ :lol::lol:
     
    Mar 26, 2014
    275
    12
    0
    මැතිවරණ නීති නමට විතරයි බං......... ප්‍රචාරණය තහනම් වුනාට ඔය ගොසිප් සයිට්ස් වලයි මුනුපොතෙයි බලහන්කො තියෙන ඇඩ් ටික තාමත්........ :dull::dull::dull:
    ඉන්ටනෙට් එකේ තියෙන දේවල් අයින් කරන්න පොලීසියට බලය නැහැ
     

    blue_in_rio

    Well-known member
  • හරි හරි තේරුනා....... හොස්පිට්ල් එක පැත්තේ පොඩි වැඩකට යැවෙනවා නම් ෂුවර් සමාජ රෝගේකට බෙහෙත් ගන්න වෙන්නැති........ :lol::lol:

    කිව්වා කියලා හිතාගනින්.... :frown::frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    அமைதி;16445852 said:
    ඉන්ටනෙට් එකේ තියෙන දේවල් අයින් කරන්න පොලීසියට බලය නැහැ

    නෑ ඉතින් අපේක්ෂකයොත් මැතිවරණ නීතිවලට අවංකවම ගරු කරනවානම් උන්ට තේරෙන්න ඕනේ මේක වැරදි කියලා......
     
    Mar 26, 2014
    275
    12
    0
    නෑ ඉතින් අපේක්ෂකයොත් මැතිවරණ නීතිවලට අවංකවම ගරු කරනවානම් උන්ට තේරෙන්න ඕනේ මේක වැරදි කියලා......
    ඉන්ටනේට් එකේ ඕවා කරන්නෙ අපේක්ෂකයො විතරක් නෙමෙයි:dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕවයින් ඇන්දෙන්නේ මිනිස්සු නෙමේ බං චන්දෙ ඉල්ලන ගොන් වස්සා.මිනිස්සු කරන්නෙ බඩුමල්ලත් අරගෙන තමන් හැමදාම දීපු එකාට චන්දෙ දෙන එක.:rofl:

    :lol: joniyage puthata una wageda

    අහ්, අහපන්කො ඉතින් හිනා යන සීන් එක...5000 බඩු මල්ලක් කියලා දෙන්නේ නාඩු කිලෝ පහක මිටියක්...ඒක උනත් මොකෝ නිකන් දෙන එකනේ.....අනික කිලෝ එකක් රුපියල් දාහක්නේ.....:P:P

    :lol::lol: appatasiri hal kilo ekak 1000 i da
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය වගේ බල්ලොන්ට ගහල පන්නන්න ඕන,මටත් අද මාර ආතල් සීන් එකක් උනේ ඕයි :angry:

    අද ඔෆිස් නිවාඩු,ඉතින් ඊයෙ ගෙදර ආව..දවල් ටවුන් එකට ගියා වාහනෙන් පොඩි වැඩ වගේකට..ගිහින් එනකොට කලු පාට ඩිෆෙන්ඩර් එකක් එනව හෙඩ් ලයිට් ගහගෙන හෝන් කර කර ඌ විතරයි එන්නෙත්..උගේ අම්මගේ හදිස්සියක් ඌට තිබ්බෙ..චන්ද උනේ ගහලා,ඔක්කොම කාර් කාරයෝ අනිත් වාහන දැක්ක ගමන් අයින් කරලා ඉඩ දෙනවා ඇම්බියුලන්ස් එකකට ඉඩ දෙනව වගේ..පොන්සියා මටත් ගහනවා හෝන් පිටිපස්සෙ ඉඳන් දැන්..මට පාරේ ලේන් හතරයි..වමේ දෙකයි දකුනේ දෙකයි..

    මාත් එක්ක සමාන්තරව ආවෙ ත්‍රීවිල් බුවෙක්..මූට යන්න නම් එක්කො ත්‍රීවීල් කාරය මාව ඉස්සර කරල මගේ ලේන් එකට දාගන්න ඕන,නැත්තම් මම ත්‍රීවිල් බුවා ඉස්සර කරල ඌට ඉස්සරහින් දාගන්න ඕන..

    මම ත්‍රීවීල් එක යන ගානටම ස්පීඩ් එක අඩු කරලා ත්‍රීවීල් බුවත් එක්ක පැරලල් ආවා අර පොන්සියට එන්න බැරි වෙන්න..ඌ පිටිපස්සෙ පාර පුරා සිග්සැග් නටනවා ඉස්සර කරගන්න බැරුව...

    හැබැයි මම ගියේ කාර් එකක වගේ නම් ඌ අනිවා වාහනේට ලන් කරලා වෙට්ටු දාල පිස්සු කෙලිනවා..හැබැයි පොන්සියට එහෙම කොරන්න බෑ..:rofl: මම හැරෙන හන්දියට වෙනකම් එහෙමයි ආවෙ..මම ඇවිල්ල නවත්තන් බලන් හිටියා,,මූ ත්‍රීවීල් කාරයට අත දික් කරන් ගියා..සොන්න හිවලා මගේ දිහා බලද්දි මමත් උගේ දිහා බලන් හිටියේ..ගියා බල්ල වගේ..මල පනිනව බන්..මොකක් හරි කිවුව නම් බැහැලා ගහනව කනට දෙකක්.. :angry: ගොන් පකයලා වාහන කට්ටක් ගත්තම ඉගිල්ලෙන්න හදන්නේ :angry: