අජිත් සුබසිංහ කියලා කෙනෙක්........ මොන හුයන්නකට මිස්ටර් කලම්බු කියනවද දන්නේ නෑ හැබැයි හොඳ පත සයිස් සල්ලිකාරයෙක් කියලානම් පේනවා......
දරුවා, ඔබ වෙසෙන්නේ කොළොන්නාව ආසන්නයේද ?


අජිත් සුබසිංහ කියලා කෙනෙක්........ මොන හුයන්නකට මිස්ටර් කලම්බු කියනවද දන්නේ නෑ හැබැයි හොඳ පත සයිස් සල්ලිකාරයෙක් කියලානම් පේනවා......


ඔව් බන්, ඡන්දෙට මාර වියදමක් කරන්නේ....හිතාගන්න බෑ මුන්ට සල්ලි හම්බවෙන විදිය.....![]()


උඹත් ගත්තාට ද ?

නෑ බන් මම 2500 ට හොදට කලා ඇදලා ඉන්නේ hehehe. badu malla aran anik paththata chande denna thiyanne![]()
මැතිවරණ නීති නමට විතරයි බං......... ප්රචාරණය තහනම් වුනාට ඔය ගොසිප් සයිට්ස් වලයි මුනුපොතෙයි බලහන්කො තියෙන ඇඩ් ටික තාමත්........![]()
ටිවි වල දැන්විම් යන්නේ නැති එක විතරයි වෙනසඅජිත් සුබසිංහ කියලා කෙනෙක්........ මොන හුයන්නකට මිස්ටර් කලම්බු කියනවද දන්නේ නෑ හැබැයි හොඳ පත සයිස් සල්ලිකාරයෙක් කියලානම් පේනවා......

දරුවා, ඔබ වෙසෙන්නේ කොළොන්නාව ආසන්නයේද ?![]()




කොළොන්නාව ප්රදේශයට මාගේ කිසිඳු ප්රියතාවයක් නොමැත........
මා වෙසෙන්නේ බත්තරමුල්ල ආසන්නයේය........ 
මොකා ද බං ඒ හුයන්නා..........
ඇහුවෙත් අදයි කියහං කෝ..............
සන්ධානෙට ඡන්දෙ දෙන එවුන්ටයි කියන්නේ...(දෙන එක උඹල ගේ සතුට නේ)
මේ වගේ හිපාටු පාහරයන්ට නම් දෙන්න එපා ගොයියෝ..............


ආපෝ නැත......කොළොන්නාව ප්රදේශයට මාගේ කිසිඳු ප්රියතාවයක් නොමැත........
මා වෙසෙන්නේ බත්තරමුල්ල ආසන්නයේය........
![]()
එල එල...IDH එකේ ඉන්නේ මම....මහ ලොකු දුරක්යැ...අපේ පැත්තේ ඉන්න එලකිරි කොල්ලො ටික අඳුනගන්න එපැයි.....![]()
![]()



අෆ්ෆා එහෙමද....... හරියටම කිව්වොතින් ඉතින් මම කොස්වත්තේ........![]()


අහ්, අහපන්කො ඉතින් හිනා යන සීන් එක...5000 බඩු මල්ලක් කියලා දෙන්නේ නාඩු කිලෝ පහක මිටියක්...ඒක උනත් මොකෝ නිකන් දෙන එකනේ.....අනික කිලෝ එකක් රුපියල් දාහක්නේ.....![]()


ලංකාවේ නෙවෙයි ලෝකෙම තියෙන හොඳම නාඩු හාල වෙන්නැති බෙදන්නේ........ 

එල, ඉස්සර නම් හොස්පිට්ල් එක පැත්තේ එහෙම යැවෙනවා..මේ...පොඩි වැඩකට...දැන් නම් අවුරුද්දකින් විතර යැවුනේ නෑ......


ඉන්ටනෙට් එකේ තියෙන දේවල් අයින් කරන්න පොලීසියට බලය නැහැමැතිවරණ නීති නමට විතරයි බං......... ප්රචාරණය තහනම් වුනාට ඔය ගොසිප් සයිට්ස් වලයි මුනුපොතෙයි බලහන්කො තියෙන ඇඩ් ටික තාමත්........![]()
හරි හරි තේරුනා....... හොස්පිට්ල් එක පැත්තේ පොඩි වැඩකට යැවෙනවා නම් ෂුවර් සමාජ රෝගේකට බෙහෙත් ගන්න වෙන්නැති........![]()


அமைதி;16445852 said:ඉන්ටනෙට් එකේ තියෙන දේවල් අයින් කරන්න පොලීසියට බලය නැහැ
කිව්වා කියලා හිතාගනින්....![]()




ඉන්ටනේට් එකේ ඕවා කරන්නෙ අපේක්ෂකයො විතරක් නෙමෙයිනෑ ඉතින් අපේක්ෂකයොත් මැතිවරණ නීතිවලට අවංකවම ගරු කරනවානම් උන්ට තේරෙන්න ඕනේ මේක වැරදි කියලා......

ඕවයින් ඇන්දෙන්නේ මිනිස්සු නෙමේ බං චන්දෙ ඉල්ලන ගොන් වස්සා.මිනිස්සු කරන්නෙ බඩුමල්ලත් අරගෙන තමන් හැමදාම දීපු එකාට චන්දෙ දෙන එක.![]()
joniyage puthata una wagedaඅහ්, අහපන්කො ඉතින් හිනා යන සීන් එක...5000 බඩු මල්ලක් කියලා දෙන්නේ නාඩු කිලෝ පහක මිටියක්...ඒක උනත් මොකෝ නිකන් දෙන එකනේ.....අනික කිලෝ එකක් රුපියල් දාහක්නේ.....![]()

appatasiri hal kilo ekak 1000 i da
මම හැරෙන හන්දියට වෙනකම් එහෙමයි ආවෙ..මම ඇවිල්ල නවත්තන් බලන් හිටියා,,මූ ත්රීවීල් කාරයට අත දික් කරන් ගියා..සොන්න හිවලා මගේ දිහා බලද්දි මමත් උගේ දිහා බලන් හිටියේ..ගියා බල්ල වගේ..මල පනිනව බන්..මොකක් හරි කිවුව නම් බැහැලා ගහනව කනට දෙකක්..
ගොන් පකයලා වාහන කට්ටක් ගත්තම ඉගිල්ලෙන්න හදන්නේ 