යාලුවනේ රු 80,000/- අඩුවෙන් ගන්න තියෙන හොඳ phone එක මොක්ද?
මට කැම් එකට වඩා ඕන performance තමයි. ram and processor හොද එකක් සජෙස්ට් කරන්න.
මට කැම් එකට වඩා ඕන performance තමයි. ram and processor හොද එකක් සජෙස්ට් කරන්න.
Last edited:
Samsung Galaxy A72
මාත් සැම්සුන්ග් වලට වැඩිය ආස නෑ. ස්ලෝ වෙනව ටික දවසක් යූස් කරද්දි.සුන්සොන් නැතුව ඕන ඵකක්
Exynosසුන්සොන් නැතුව ඕන ඵකක්
a72 එකේ අඩුම තරමෙ 120hz display එකක් වත් නෑනේ.A72 or A52 hands down.
flagship ekakata yanna awruddak dekak withara parana. oya ganata midrange thiyenne. owa kohomath fast na.යාලුවනේ samsung නැතුව වෙන phone එකක් සජෙස්ට් කරන්න. මට cam එක අවුල් උනත් Phone එක fast නම් ඒක තමයි වැදගත්.
Note 10 Pro still not avilable to buyමම තෝරගත්ත xiaomi redmi note 10 pro
ඒත් මම ෆෝන් ගැන දන්න මනුස්සයෙක් නෙමේ samsung a72 එකයි මේකයි දෙක සංසන්දනය කරල තමයි තෝරගත්තේ.
ඒත් මම නොදන්න දෙයක් තියෙනවනම් මාව ගයිඩ් කරන්න.
උදා- xiaomi ෆෝන් එකේ සිග්නල් ප්රශ්න වගේ දේවල් තියෙනවනම් කියන්න.
ස්තුතියි.
motorola edge s eka lankawe thiyenawada?poco f3
mi 10t
Motorola Edge+