රු 80,000/- ට අඩුවෙන් ගන්න තියෙන හොඳම Phone එක

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    යාලුවනේ රු 80,000/- අඩුවෙන් ගන්න තියෙන හොඳ phone එක මොක්ද?
    මට කැම් එකට වඩා ඕන performance තමයි. ram and processor හොද එකක් සජෙස්ට් කරන්න.
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    යාලුවනේ samsung නැතුව වෙන phone එකක් සජෙස්ට් කරන්න. මට cam එක අවුල් උනත් Phone එක fast නම් ඒක තමයි වැදගත්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    යාලුවනේ samsung නැතුව වෙන phone එකක් සජෙස්ට් කරන්න. මට cam එක අවුල් උනත් Phone එක fast නම් ඒක තමයි වැදගත්.
    flagship ekakata yanna awruddak dekak withara parana. oya ganata midrange thiyenne. owa kohomath fast na.
     
    • Like
    Reactions: Solo Rider

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම තෝරගත්ත xiaomi redmi note 10 pro

    ඒත් මම ෆෝන් ගැන දන්න මනුස්සයෙක් නෙමේ samsung a72 එකයි මේකයි දෙක සංසන්දනය කරල තමයි තෝරගත්තේ.

    ඒත් මම නොදන්න දෙයක් තියෙනවනම් මාව ගයිඩ් කරන්න.

    උදා- xiaomi ෆෝන් එකේ සිග්නල් ප්‍රශ්න වගේ දේවල් තියෙනවනම් කියන්න.

    ස්තුතියි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    මම තෝරගත්ත xiaomi redmi note 10 pro

    ඒත් මම ෆෝන් ගැන දන්න මනුස්සයෙක් නෙමේ samsung a72 එකයි මේකයි දෙක සංසන්දනය කරල තමයි තෝරගත්තේ.

    ඒත් මම නොදන්න දෙයක් තියෙනවනම් මාව ගයිඩ් කරන්න.

    උදා- xiaomi ෆෝන් එකේ සිග්නල් ප්‍රශ්න වගේ දේවල් තියෙනවනම් කියන්න.

    ස්තුතියි.
    Note 10 Pro still not avilable to buy
     
    • Sad
    Reactions: GT9