ඔව් බන් එහෙම පින් තමය් .මම කලින් හැදුවා පාරෙ ඉන්න බලු පටව් ගෙනල්ල උන් ලොකුවෙනකොට අපෙ පැත්තෙ ඉන්න හු#&## ඌට වස ඩෙනව ඌ ඊට පස්සෙ ඩුක් විඩල මැරෙන්ව එකය් බන් ගෙදර අතුලෙ හදන සැර බල්ලෙක් හදන්න බැලුවෙ
vasa denava?

rototiller ekak hadaban
vasa denava?
yako okunva maranna epai ne, mehema kari vada karanavata.![]()

http://ikman.lk/en/ad/tibetian-terrier-cross-for-sale-gampaha
http://ikman.lk/en/ad/ridge-back-dog-for-stud-service-for-sale-gampaha
මම නම් කියන්නේ රිච් බැක් එකෙක් හදපන් කියලා ...![]()
මේවට කෝල් කරල මූට තමයි බැල්ලිට ඇක්ට් කරන්ඩ වෙන්නෙhttp://ikman.lk/en/ad/tibetian-terrier-cross-for-sale-gampaha
http://ikman.lk/en/ad/ridge-back-dog-for-stud-service-for-sale-gampaha
මම නම් කියන්නේ රිච් බැක් එකෙක් හදපන් කියලා ...![]()

oyita wada ganan mama hitanne, oya awit stud karana gana
6000 වගේ අමාරුයි බන්.
රු.16000 වගේ එකතු කරලා ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව අරන් හදපන්.
ගෙදරක හදනවානම් ජර්මන් ශෙපර්ඩ්ලට වඩා හොද එක බල්ලෙක් නෑ කොහේවත්.
රිච්බැක් හදනවානම් ක්රොස් එකෙක් අරන් හදපන්.
අම්මයි තාත්තයි දෙන්නම රිච්බැක් නම් ඒ පැටියව ගන්න එපා මොකද කියනවානම් රිච්බැක් කියන්නේ හන්ටින් කැටගරි එකේ අය ඇන්ඩ් උන් වන් මාස්ටර් ඩෝග්ලා කැටගරියට යන්නේ.
ඒ කිව්වේ කියන දේ අහන්නේ එක්කෙනෙක් කියන දේ විතරයි.
අනිත් අයට අවනත වෙනවා අඩුයි ඒ පුද්ගලයා ඇරුනාම.
ගෙදරක හදනවානම් ජර්මන් ශෙපර්ඩ්,ඩැල්මේශන්,ඩොබර්මන් වගේ බ්රීඩ් එකකින් හදපන් බන්.
අනිත් එක දවසම ගැට ගහලා,කූඩු කරලා හදන්න එපා සැර වෙන්න කියලා.
එතකොට හැම තිස්සෙම තරහ හිතේ තියාගෙන වෙලාවක් ආවම තරහා ඇරලා දානවා කවුරුහරි පිටින් හුකෝලා යන්න.
අනිත් එක නිදහස සීමා කරලා හදනවා කියන්නේ හෙන පවක්.
වැක්සීනේශන්ස් හරියට කරපන් මොකා ගත්තත්.
ටැටිනස්,ඩිස්ටෙම්පර්,පාවෝ වගේ ඒවාට වැක්සින්න් කරපන් අනිවාර්යෙන්ම.

German shepherd sarada BN hdata6000 වගේ අමාරුයි බන්.

පොඩි අය ඉන්න තැන් වල එහෙම නිදහසේ හදන්නනම් හොදම ජර්මන් ශෙපර්ඩ් තමයි![]()
මචන් සල්ලි දීල බල්ලො ගන්න එපා.. මේ වගෙ අසරන සතෙකුට පිහිට වෙන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්..
උබ කැමතිනම් මේ අයට කතා කරල බලපන්..
https://www.facebook.com/adoptadoginsrilanka/?fref=ts
https://www.facebook.com/DogstarFoundation/?fref=ts
තෙරුවණ් සරණයි!!!
German shepherd sarada BN hdata