රු50_පෙම්_හසුන

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඇත්තටම දුක හිතුනා ..
අපේ රටේ කොල්ලෝ , කෙල්ලෝ මෙච්චර මෝඩද ?
මෙච්චර මිනිසුන් දැනුවත් කරද්දී ඇයි මුදල් නෝට්ටු අපිරිසිදු කරන්නේ ?
මුදල් නෝට්ටුවක ලවු ලෙටර් ලියන්න තරම් මේ කාලකන්ණි නූගත් ද ?
දැන් ඔය රුපියල් 50 ගන්න ගන්න එකා ඕක ගන්නේ ලියපු කාලකන්නියාට බැන බැන .

ඔක්කොටම වඩා දුකයි .. මොකද දන්නවද ..?
මෙතන Comment කරපු එකෙක් කියල නැහැ ඔය කරපු වැඩේ වැරැද්ද ... :(

uditha224

Well-known member
  • ඇත්තටම දුක හිතුනා ..

    :yes::yes: