You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඇත්තටම දුක හිතුනා ..
අපේ රටේ කොල්ලෝ , කෙල්ලෝ මෙච්චර මෝඩද ?
මෙච්චර මිනිසුන් දැනුවත් කරද්දී ඇයි මුදල් නෝට්ටු අපිරිසිදු කරන්නේ ?
මුදල් නෝට්ටුවක ලවු ලෙටර් ලියන්න තරම් මේ කාලකන්ණි නූගත් ද ?
දැන් ඔය රුපියල් 50 ගන්න ගන්න එකා ඕක ගන්නේ ලියපු කාලකන්නියාට බැන බැන .
ඔක්කොටම වඩා දුකයි .. මොකද දන්නවද ..?
මෙතන Comment කරපු එකෙක් කියල නැහැ ඔය කරපු වැඩේ වැරැද්ද ... 
ගමයා;15297061 said:
sms gahapu purudda
aio salli 