රූට් පර්මිට් තියන අය

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රූට් පර්මිට් තියන අය

    රූට් පර්මිට් තියන අය විස්තර ටිකක් දෙන්න පුලුවන්නම්
    දැනට තියන හොදම රූට් මොනවද? බස් එකක ආදායම කොහොමද අයිතිකරු දැනගන්නේ? පර්මිට් එකයි බස් එකයි බදු දෙන එක සාර්ථක ද?