රූට් හෙල්ප්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    galla colombo bus ekaka awith
    dehiwala pahuwela bus holt 3 withara wiliams eka laga bahapan
    wiliam eka lagin 176, 183 bus ekaka nagala nugegodin bahapan
    nugegodin 138 bus ekaka nagala wijeramen bahapan holt 4 withara
    para panala 500m withara palayan
    cotuwata yanawata wada lagai

    මුට හොයාගන්න පුළුවන් වෙයිද
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ගාල්ලේ ඉඳන් ඇවිත් කොටුවේ යන්න එපා. පරංගියා කෝට්ටේ ගියා වගේ.
    නෝමල් බස් එකේ එනවා නම්

    1. බහින්න දෙහිවලට පස්සෙ තියන විලියම් හංදියේ. බැහැල යන්න නුගේගොඩට 163, 183. එතනින් 138 ක නැගල විජේරාමෙට. (විලියම් එක ළඟ ඉඳන් යද්දී නුගේගොඩ හන්දියෙන් දකුණු පැත්තට තමයි විජේරාම.

    2. දෙහිවලින් බහින්න. 119 නැගල මහරගමට යන්න. එතනින් 138. නැත්නම් දෙහිවලින් 176 නුගේග්ගොඩ. එතනින් ඉහත 1. ආකාරයට.

    හයිවේ එනවා නම් මහරගමින් බහින්න. 138 විජේරාම.

    කැම්පස් එක ලඟට රුපියල් පනහයි ත්‍රී වීල් එකේ. බස් එකක් තියනවා අවාරෙට. ඒත් පයින් යන්න පුළුවන් ඕව නැතුව. තියෙන්නේ විනාඩි දෙකක් විතර.
     
    Last edited:
    • Like
    Reactions: Beeper

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    campus eka issarahinma yana bus ekakuth thiyenawa 121 route number eka.eka patanganne wijeramen e nisa kohomath uda kiyala thiyena widihata wijerama handiyata enna wenawa. ethanin 121 piriwena handiya bus eke naggama campus eke gate eka langama bahinna puluwan.eth therumak na e bus eka wijeramen addanakan winadi 20k withara balan inna welawe umbata pain 2 parak campus ekata gihin enna puluwan,
     
    • Like
    Reactions: Beeper

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    thawa kramayak thiyenawa.dehiwalin bahala uda kiyala thiyena widihata 119 eke waren. eth maharagamatama yannathuwa piriwena handiyen bahapan. bahala ethanin wijerama handiyaa yana 121 bus eke nagapan. gate eka langinma bahinna puluwan
     
    Campus eka laginma bahinna vidiyak nadda bn?

    කැම්පස් එක පාරේ අයිනේ නෙමෙයි මචං තියෙන්නේ, පොඩ්ඩක් ඇතුලට යන්න වෙනවා. පයින් වරෙන් ඒ ටික දුර, ත්‍රිවිල් කාරයොන්ට 100ක් වගේ පුදන්න එපා. 50කට වගේ එනවනම් ත්‍රිවිල් කාරයෙක්ට කියලා main gate එක ගාවින් බස්සව ගන්න.
    ජය වේවා!!
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ගාල්ලේ ඉඳන් ඇවිත් කොටුවේ යන්න එපා. පරංගියා කෝට්ටේ ගියා වගේ.
    නෝමල් බස් එකේ එනවා නම්

    1. බහින්න දෙහිවලට පස්සෙ තියන විලියම් හංදියේ. බැහැල යන්න නුගේගොඩට 163, 183. එතනින් 138 ක නැගල විජේරාමෙට. (විලියම් එක ළඟ ඉඳන් යද්දී නුගේගොඩ හන්දියෙන් දකුණු පැත්තට තමයි විජේරාම.

    2. දෙහිවලින් බහින්න. 119 නැගල මහරගමට යන්න. එතනින් 138. නැත්නම් දෙහිවලින් 176 නුගේග්ගොඩ. එතනින් ඉහත 1. ආකාරයට.

    හයිවේ එනවා නම් මහරගමින් බහින්න. 138 විජේරාම.

    කැම්පස් එක ලඟට රුපියල් පනහයි ත්‍රී වීල් එකේ. බස් එකක් තියනවා අවාරෙට. ඒත් පයින් යන්න පුළුවන් ඕව නැතුව. තියෙන්නේ විනාඩි දෙකක් විතර.

    Me route eka hari ubata puluvannan borelasgamuva pahu una gaman tiyena halt ekek bahapan (Dihiwalin 119 naggoth tama boralasgamuva set venne) eta passe 3wheel ekak aran kiyapan campus eka lagata yanna oni kiyala mokada etanin shortcut ekak tiyenava campus ekata ubata maharagamata yanna oni ne etakota
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    කොලබ බස් එකේ නැගලා දෙහිවල හන්දියෙන් බැහැල 163 බත්තරමුල්ල බස් එකක නැගල නුගේගොඩ හන්දියෙන් බැහැලා 138 කොට්ටාව, මහරගම, හෝමාගම බස් එකක නැගල විජේරාම හන්දියෙන් බැහැල පපයින් යන්න පුලුවන්:yes:
     
    • Like
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    විල්සන් මාමා;16965299 said:

    කෑප්ටන් Jack Sparrow;16965214 said:
    කැම්පස් එක පාරේ අයිනේ නෙමෙයි මචං තියෙන්නේ, පොඩ්ඩක් ඇතුලට යන්න වෙනවා. පයින් වරෙන් ඒ ටික දුර, ත්‍රිවිල් කාරයොන්ට 100ක් වගේ පුදන්න එපා. 50කට වගේ එනවනම් ත්‍රිවිල් කාරයෙක්ට කියලා main gate එක ගාවින් බස්සව ගන්න.
    ජය වේවා!!

    campus eka issarahinma yana bus ekakuth thiyenawa 121 route number eka.eka patanganne wijeramen e nisa kohomath uda kiyala thiyena widihata wijerama handiyata enna wenawa. ethanin 121 piriwena handiya bus eke naggama campus eke gate eka langama bahinna puluwan.eth therumak na e bus eka wijeramen addanakan winadi 20k withara balan inna welawe umbata pain 2 parak campus ekata gihin enna puluwan,

    ගාල්ලේ ඉඳන් ඇවිත් කොටුවේ යන්න එපා. පරංගියා කෝට්ටේ ගියා වගේ.
    නෝමල් බස් එකේ එනවා නම්

    1. බහින්න දෙහිවලට පස්සෙ තියන විලියම් හංදියේ. බැහැල යන්න නුගේගොඩට 163, 183. එතනින් 138 ක නැගල විජේරාමෙට. (විලියම් එක ළඟ ඉඳන් යද්දී නුගේගොඩ හන්දියෙන් දකුණු පැත්තට තමයි විජේරාම.

    2. දෙහිවලින් බහින්න. 119 නැගල මහරගමට යන්න. එතනින් 138. නැත්නම් දෙහිවලින් 176 නුගේග්ගොඩ. එතනින් ඉහත 1. ආකාරයට.

    හයිවේ එනවා නම් මහරගමින් බහින්න. 138 විජේරාම.

    කැම්පස් එක ලඟට රුපියල් පනහයි ත්‍රී වීල් එකේ. බස් එකක් තියනවා අවාරෙට. ඒත් පයින් යන්න පුළුවන් ඕව නැතුව. තියෙන්නේ විනාඩි දෙකක් විතර.

    galla colombo bus ekaka awith
    dehiwala pahuwela bus holt 3 withara wiliams eka laga bahapan
    wiliam eka lagin 176, 183 bus ekaka nagala nugegodin bahapan
    nugegodin 138 bus ekaka nagala wijeramen bahapan holt 4 withara
    para panala 500m withara palayan
    cotuwata yanawata wada lagai

    Help karapu hamotama salakuva, Thnks Machanla