රූනි අයියාහ් නේද මේ? (Sniperist)

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හම්බ කරලාවත් තෙල් ගන්න පෝලීමේ ඉන්න ගමන් මෙහෙම කමෙන්ට් දාන්නෙ ඇයි බන්🤣 අපි හම්බකලොත් අපිට කන්න පුලුවන් නීතියයි සාධරණත්වයයි තියෙන රටක..අන්රෙජිස්ටර්ඩ් වාහනේකින් පවුලේ කෙනෙක් හප්පලා උගේ තියෙන බලෙන් නඩුව යට ගහලා කෙල වුන දවසකට උබට තේරෙයි බන්.මේවට එදාම විරුදද වෙන්න තිබුනේ කියලා..මට නන් තියෙනවා එහෙම අත්දැකීමක්..පවුලක් විදිහට අපි විදපු දුකයි,ජිවිතේ හොදම කාලෙන් මාස 6ක් විතර ඇදට වෙලා ඉන්න දවසක උබට මම කියන එක කල්පනා වෙයි.මට කා එක්කවත් පුද්ගලික තරහක් නෑ...
    hm aththa kathawa itn..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අඩෝ දන්න එකෙක් මේ බයික් එක මොකද්ද කියපල්ලකො.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය පඩ ෂෝ පාක් **යට ගහල පන්නන්න තිබ්බේ .ඔය තනිකර බයකරන්න එන්නේ පක්කු .උන්ගේ තත්වෙත් නැතිකරගන්නවා .කුඩු කාරයන්න්ට පුකත් දීල තමයි ඕකුන් යන්නේ .පක්කලි බල්ලෝ
     
    • Like
    Reactions: War Fighter

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පොලීසිය දාපු ස්ටේට්මන්ට් එකේ තියනව අවශ්‍ය ගෙවීම කරලයි පොලිස් ආරක්ෂාව ලබා ගත්තේ කියල.
    unregistered වාහන වලින් Fake Number plate දාගෙන line කපාගෙන කැමා ගහල දුනු ඊතල එල්ලගෙන police escort යන්න අදාල ගෙවීම කොච්චරක්ද මචන් ?
    ඒ ගෙවන ගනන සමාන්‍ය නීතියෙන් වැරදි වලට ගහන දඩය ට වඩා අඩු ගාණක්ද
    කොතනින්ද අපිට escort ගන්න පුලුවන්
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    හමුදාවේ ඉන්න කාලේ photo එකක් නැද්ද?
    ආරක්ෂක අංශයේ වැඩ කරලා වංචාකාරී වැඩ කරන එකනම් කක්ක ඈ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    1989 ipaduna un 2005 di O/L krnwa . me dial eka 2006 Army eke Senior Lecturer kiyanne 😁😁😁
    යකෝ ඌ o/l කරලා රිසාල්ට් එනකන් ආමි එකට ලෙක්චර්ස් දීලා තියෙනවා. a/l ක්ලාස් යන්න සල්ලි හොයාගෙන තියෙන්නේ ඇප්ගනිස්තානේ ස්නයිපින් කරන්න ගිහින්. මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,454
    86,718
    113
    ආශ්චර්යමත් රටක
    හම්බ කරලාවත් තෙල් ගන්න පෝලීමේ ඉන්න ගමන් මෙහෙම කමෙන්ට් දාන්නෙ ඇයි බන්🤣 අපි හම්බකලොත් අපිට කන්න පුලුවන් නීතියයි සාධරණත්වයයි තියෙන රටක..අන්රෙජිස්ටර්ඩ් වාහනේකින් පවුලේ කෙනෙක් හප්පලා උගේ තියෙන බලෙන් නඩුව යට ගහලා කෙල වුන දවසකට උබට තේරෙයි බන්.මේවට එදාම විරුදද වෙන්න තිබුනේ කියලා..මට නන් තියෙනවා එහෙම අත්දැකීමක්..පවුලක් විදිහට අපි විදපු දුකයි,ජිවිතේ හොදම කාලෙන් මාස 6ක් විතර ඇදට වෙලා ඉන්න දවසක උබට මම කියන එක කල්පනා වෙයි.මට කා එක්කවත් පුද්ගලික තරහක් නෑ...

    දැනුත් තේරෙන්නෙ නෑ කියන්නෙ ඕව කියල තේරුම් කරන්න බෑ. අත්දැකීමෙන්ම තේරුම් ගන්න දෙන්න වෙන්නෙ.

    mun kathava rata hadanna.. ekama nithiyak...eth un danne nahe diyunu rataval vala ohoma raganne nahe kiyala

    lol oya yakada hina kiyala un registered unge bike serama rajasanthaka karala pita rata vikunala USD tikak hoya ganna ona....

    පුදුම රටක්.

    1. පාරෙ පදින්න තහනං වාහන ආනයනය දෙනවා.
    2. රෙජිස්ටර් කරන්න දුන්නෙ නැති උනාම හොර ප්ලේට් ගහගෙන පොලිස් ආරක්ෂාව යටතේ පදින්න දෙනවා.

    ගෙන්නන්න දීපු උන්ට මුකුත් වෙන්නෙත් නෑ. පැදපු උන්ට අවුලක් වෙන්නෙත් නෑ. හොර වැඩ දෙකම දැක දැක නොදැක්ක වගේ ඉන්න පොලිසියට මුකුත් වෙන්නෙත් නෑ.

    පුදුමම රටක්.
    ------ Post added on Mar 24, 2022 at 10:17 AM
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,043
    2,846
    113
    යකෝ ඌ o/l කරලා රිසාල්ට් එනකන් ආමි එකට ලෙක්චර්ස් දීලා තියෙනවා. a/l ක්ලාස් යන්න සල්ලි හොයාගෙන තියෙන්නේ ඇප්ගනිස්තානේ ස්නයිපින් කරන්න ගිහින්. මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
    චතුර සේනාරත්න මතක් උනා
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    FB ain karagena neda?
    ටික දවසකින් එලියට යාලුවනෙ මගෙ Acc එක Hack උනා කියාගෙන
    ඌට මල් තියල වඳින චූ කොල්ලො 23000 +විතර උන්න උගෙ Acc එකෙ followers විදියට
    ලංකාව ට සාපෙ දේශපාලුවන්ට අවුරුදු 70 k රැවටුනු නාකියො කිව්වට
    උන්ගෙ මුණුබුරු චූ කොල්ලො කෙල්ලොත් ඒ ජාතියෙමයි

    2000 n පස්සෙ එවුන්ට විතරක් බනින්නත් බෑ මේ ගෝතය ත් 1989 ලුනෙ
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ටික දවසකින් එලියට යාලුවනෙ මගෙ Acc එක Hack උනා කියාගෙන
    ඌට මල් තියල වඳින චූ කොල්ලො 23000 +විතර උන්න උගෙ Acc එකෙ followers විදියට
    ලංකාව ට සාපෙ දේශපාලුවන්ට අවුරුදු 70 k රැවටුනු නාකියො කිව්වට
    උන්ගෙ මුණුබුරු චූ කොල්ලො කෙල්ලොත් ඒ ජාතියෙමයි

    2000 n පස්සෙ එවුන්ට විතරක් බනින්නත් බෑ මේ ගෝතය ත් 1989 ලුනෙ
    ගොඩක් උන්ට එෆ්බී, ඉන්ස්ටග්‍රම්, ටික් ටොක්, යූ ටුබ් ජෝක් ජැනල් වලින් තොර ලෝකයක් නැහැනෙ. ඒවගෙන් තමයි උන්හෙ දැනුම එන්නෙ. මම නම් කියන්නෙ අපි මොඩර්න් විදියට ගෝත්‍රික උන රටක්.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    unregistered වාහන වලින් Fake Number plate දාගෙන line කපාගෙන කැමා ගහල දුනු ඊතල එල්ලගෙන police escort යන්න අදාල ගෙවීම කොච්චරක්ද මචන් ?
    ඒ ගෙවන ගනන සමාන්‍ය නීතියෙන් වැරදි වලට ගහන දඩය ට වඩා අඩු ගාණක්ද
    කොතනින්ද අපිට escort ගන්න පුලුවන්
    මගෙන් නෙවෙයි ඒක ඔයා පොලීසියෙන් අහන්න ඕන.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    1648125403561.png