රූපයක් නැත්තන් හිතකුත් නැත

noble

Member
Mar 16, 2011
96
21
0
රූපයක් නැත්තන් හිතකුත් නැත

images


වැදගත් මාතෘකාවක් අපේ Goodsender උපාසකයා මවලා දුන්නා. මෙන්න පොතේ තියෙන එව්ව. මම කියපුවා නෙමෙයි. මේ ප්‍රශ්නේ මගෙන් අහල හරියන්නේ නැහැ. පොත ත්‍රිපිටකය ලිව්ව කෙනාගෙන් අහන්න
.


5. "කෙසේ වෙතත් හිතක් ඇතිබව ප්‍රකට වන්නේ රූපයත් සමගය. රූපයක් නැත්තන් හිතකුත් නැත"

එතකොට අරූප භවයන් වල සිටින අයගේ රූපය නැති නිසා සිතක්ද නැති විය යුතුය.

එවිට සංසාරයෙන් එතෙර වීමට අරූප භවයේ ඉපදීම ප්‍රමාණවත් වේ. මේ අළුත් ආගම නැගලා යන එකකි.

ඇත්තටම මටත් ප්‍රශ්නයක්. ඇයි මෙහෙම පොතේ තියෙන්නේ. ඔයා කියනවා වගේ "අරූප භවයන් වල සිටින අයගේ රූපය නැති නිසා සිතක්ද නැති විය යුතුය."

අනේ අපේ පොත වැරදිද? එහෙම නැත්තන් තේරුම් ගන්න මේ උපාසකයට මොලයක් කියන එකක් නැද්ද?

තෙරුවන් සරණයි!
 

amalrukmal

Member
Sep 24, 2010
190
48
0
මේ Good Sender ගොන් වහන්සේට පොතේ තියෙන දේ දන්නෙත් නැහැ. අනුන් කියන දේ දන්නෙත් නැහැ.
 

noble

Member
Mar 16, 2011
96
21
0
මේ Good Sender ගොන් වහන්සේට පොතේ තියෙන දේ දන්නෙත් නැහැ. අනුන් කියන දේ දන්නෙත් නැහැ.

අනුවර්ත නාම හදන්න එපා උපාසකය. මෛත්‍රිය පුරුදු පුහුණු කරගන්න.
 

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
හොහ් හොහ්.... ආයිත් බඩු අතේ මාට්ටු.....:lol::lol::lol::lol:

Noble ෆේක් පැටියා thread දෙකක් දාලා
8.26 ට පළවැනි එක,
8.33 ට දෙවෙනි එක.


ටයිප් කරල ඉවර උනේ 8.33 ට......

ඒවා ටයිප් කරල ඉවර වුනා විතරයි,
amalrukmal ඇවිත් එකම උත්තරය දුන්නා
8.36 ට
සහ 8.37 ට...


Log off වෙලා
amalrukmal id එකෙන් log on වෙන්න විනාඩි 2 යි....

ආයිත් Noble id එකෙන් log on උනා -- එකම උත්තරය thread දෙකටම දුන්නා....
හරියටම 8.39 ට.
ආයිත් විනාඩි 2 යි...

අනේ ගොනෝ තමුසේ හිතාගෙන ඉන්නේ මේකෙ ඉන්නේ මන්දබුද්ධිකයො කියලද???:rolleyes:

කොන්ද පණ තියනවා නම් එක ID එකකින් වරෙන්..