රූපවාහිනියේ 26 සහ 27 දෙදින නිවාඩු
එළඹෙන 26 සහ 27 දෙදින ජාතික රූපවාහිනියේ තෝරාගත් සේවකයින් පිරිසක් හැර අනෙකුත් සියලුම සේවකයන් නිවාඩු යවා තිබේ. ඊට අදාල චක්‍රලේඛය රූපවාහිනී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) විසින් ඊයේ (22) දිනයේ නිකුත් කර තිබේ. (ඊට අදාළ චක්‍රලේඛය පහත පළවේ)
එම චක්‍රලේඛයට අනුව ලබන 25 වනදා සවස 5න් පසුව රූපවාහිනී සංස්ථාවේ සේවයේ යෙදවීමට සැලසුම්කර ඇත්තේ ඒ ඒ අංශවලින් තෝරාගත් සේවකයින් පිරිසක් පමණි.
මේ අතර මේවන විට රූපවාහිනි සංස්ථාවේ සියලූ වැඩසටහන් හා වගකීම් අතිරේක අධ්‍යක්‍ෂ ජෙනරාල් දේවප‍්‍රිය අබේසිංහ මහතාට පවරා ඇති බවද වාර්තාවේ
http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5353:-26-27-&catid=35:2008-10-13-08-30-14&Itemid=27