රූපවාහිනිය ගණිකාවන් සමඟ වැඩ!!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    රූපවාහිනිය ගණිකාවන් සමඟ වැඩ!!

    (ලංකා ඊ නිව්ස් -2010.ජන.23, ප.ව. 5.00) ගණිකාවන් දෙදෙනකු යොදා ගනිමින් පොදු අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මඩ ගැසීමේ වැඩසටහනක් ජාතික රූපවාහිනිය අද පෙරවරුවේ පටිගත කොට තිබේ.

    මෙම පටිගත කිරීම කර තිඛෙන්නේ රූපවාහිනියේ පසු නිෂ්පාදන සංස්කරණ එAකකය තුළදීය. මෙම සංස්කරණ ඒකකය තුළ වෙනත් වැඩසටහනක් පටිගත කිරීමට වෙන්කර තිබියදී එය අවලංගු කොට පටිගත කිරීමට වෙන්කර තිබියදී එය අවලංගු කොට මෙම මඩ වැඩසටහන පටිගත කර තිඛෙන්නේ සජීව ආරියරත්න නැමැත්තෙකි. මඩ වැඩසටහනෙහි නිෂ්පාදකයා වන්නේ මාමෝ ලක‍ෂිත කරුණාතිලකයි.

    වැඩසටහනට අවශ්‍ය දර්ශන සැපැයීම කර තිඛෙන්නේ චන්දන සෙනෙවිරත්නයි. ජෙනරාල් ෆොන්සේකා මහතාට ඉතා පහත් අයුරින් පහර ගැහීම සඳහා පටිගත කළ මෙම වැඩසටහන අද හෝ හෙට රාත්‍රී විකාශය කිරීමට යයි.


    [URL="http://lankaenews.com/Sinhala/news.php?id=12119"]Source[/URL]
     

    Lingula

    Banned
    Jan 9, 2010
    131
    3
    0
    pala ban yannaaaaaaaaaaaaaaaa

    15969_370858815466_819705466_10147925_1448973_n.jpg
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    OOkun kiyaneeva..

    Ara Bulath Kolayak kaalaaaa... thuuuuuuuuuuuuu kiyala kelagahanawa wageee

    visikarannai ooneee....
     

    DChany

    Member
    Jan 4, 2010
    152
    2
    0
    iilaga dawase DNA warthaawakuth ekka SFge lamainuth pennai needa....

    Magee rata wasiyan mulaa nowethwaaaaaaaaaa............