රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකාවල ප්‍රච&

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
pahadili madi kiwwe kotukotu da :rofl: ehenam අශෝභන(ashobana) mokak hari wenna onaa :lol: mahinda maamage wedak :P

btw meka penne nathnam 1st post eka penune kohomada . eka penuneth nadda :baffled:
this is what i can see

2rx7exv.png
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    , දැනටම සිගරට් කෑල්ලක් හරි උරන සීන් තියේනම් කොටු කොටු, අඩුම තරමෙ දුමක් යනව පෙන්නුවත් "දුම්වැටි සහ මධ්යසාර පිළිබඳ රජයේ රෙගුලාසි හේතුවෙනි" ලු..
    දැන් තවත් කොටු දානවනම් බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑනෙ.
    :oo::oo::baffled:

    .....
    හ්ම්ම් බලං ඉමුකො..:)

    හ්ම්ම් මෙහෙමයි මචං ආණ්ඩුවෙන් ඒ කරන දේට අපිට වැරැද්දක් කියන්න බෑ. මොකද මත්ද්‍රව්්‍ය භාවිතාකරන සිද්ධි දකින එක හැකිතාක් අඩු කරන එක හොද නිසා :nerd:

    එකම දේ ඒ ආණ්ඩුව ඒ කරන ක්‍රම පිළිවෙත හරි නැතිකම විතරයි.
    මොකද ලෝකයෙ බලවත් රටවල්වලින් හදන ලෝකප්‍රසිද්ධ ෆිල්ම්ස් ලෝකෙ වටේ ගිහිල්ල
    මෙහේ පෙන්නද්දි ඒවයෙ තියෙන ඔක්කොම අශොභන දර්ශන අපේ මිනිස්සු ඉවත් කරන්න ගියොත් ඉතින් අන්තිමේදි කතාව අහගන්න වෙන්නෙ ඒ ෆිල්ම් එක හදපු රටට කෝල් එකක් දාල තමා:lol:
    ඇත්තටම කරන්න ඕනෙ
    ඒ ෆිල්ම්ස් වලට අශොභන දර්ශන දාන එක නවත්තන්න ඒ රටවල් වල රාජ්්‍යයන් එකඟ කරගන්න එකයි:)
    ටිකක් අමාරු වැඩක්
    හරි දේ කරන්න හැමතිස්සෙම ලේසි නෑ නෙව:)
     
    jmc

    Member
    Jan 7, 2009
    138
    0
    0
    ඕව ටිවි චැනල් කාරයන්ව බයකරන්න කියනබොරැ සෝබන කතා :frown::frown:
    හරියට කරනව නම්
    ඩයලොග් ටීවි එකත් වහල දාන්න කියන්න
    :P:P
    ‍මේව බලපාන්නෙ ලංකාවෙ චැනල් වලට විතර නම් ඒකෙ අරමුන පැහැදිලියි :yes::yes:
    lankawe channel wala hariyata balanna thiyenne monawada ban...discovery wage channel ekak laginwat thiyanna lankawe channal ekak thiyenawada????
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    හ්ම්ම් මෙහෙමයි මචං ආණ්ඩුවෙන් ඒ කරන දේට අපිට වැරැද්දක් කියන්න බෑ. මොකද මත්ද්‍රව්්‍ය භාවිතාකරන සිද්ධි දකින එක හැකිතාක් අඩු කරන එක හොද නිසා :nerd:

    එකම දේ ඒ ආණ්ඩුව ඒ කරන ක්‍රම පිළිවෙත හරි නැතිකම විතරයි.
    මොකද ලෝකයෙ බලවත් රටවල්වලින් හදන ලෝකප්‍රසිද්ධ ෆිල්ම්ස් ලෝකෙ වටේ ගිහිල්ල
    මෙහේ පෙන්නද්දි ඒවයෙ තියෙන ඔක්කොම අශොභන දර්ශන අපේ මිනිස්සු ඉවත් කරන්න ගියොත් ඉතින් අන්තිමේදි කතාව අහගන්න වෙන්නෙ ඒ ෆිල්ම් එක හදපු රටට කෝල් එකක් දාල තමා:lol:
    ඇත්තටම කරන්න ඕනෙ
    ඒ ෆිල්ම්ස් වලට අශොභන දර්ශන දාන එක නවත්තන්න ඒ රටවල් වල රාජ්්‍යයන් එකඟ කරගන්න එකයි:)
    ටිකක් අමාරු වැඩක්
    හරි දේ කරන්න හැමතිස්සෙම ලේසි නෑ නෙව:)
    lanakwe films kapala thmai pen nan ne

    film hadan ne film hadana ayata ona widiyata

    mehe american pie wage films kapan ne nathiwa tv eka yanawa ra 9 passe

    sopranos was a good tv show but it was 17+