dan api mokada karanna one?
puka nodi hitiyoth athi mahattayo![]()




dan api mokada karanna one?
puka nodi hitiyoth athi mahattayo![]()




ne ban eeta passe ewath giya
hebei x files langadi gahapu season eka nam ajoothai
hitha ganna be ay un wage concept ekakata gehuwe kiyala
mata episode 2k balanakotama epa una.comedy type ekata gahala thibbe
eke podi kotasak

මේ මොකක්ද බං කරලා තියෙන්නේ මුන්ට පිස්සුද 
උඹ දාලා තියෙන නිසා මම රූපවාහිනියේ ප්‍රෝගෑම් ෂෙඩුල් බැලූවා ඉස්සරහට තියෙන Xfile තමයි මුන් මේ හදිසියේ වෙනස් කරලා සුජාත දියණියෝ 20 ඉදන් දාලා තියෙන්නේ 
අතුලගේ වැඩ බං ඕවා 
mama tv series walin balala thiyanne 24 and x files witarai ban
ඒකේ තියන චරිත පට්ට බං......
අවංකව ම මාර විදියට වින්ද කතා මාලාවක්.....
ඔය විදියට වින්දේ ඩේවිඩ් කැරඩයින් රගපු පරණ කන්ග්-ෆූ සීරීස් එකයි, ඒලියස් සහ ප්‍රිසන් බ්‍රේක් විතරමයි......
වරේවා ප්‍රිස්න් බ්‍රේක් එනව ලු අප්‍රෙල් 4 වෙනිදා ඉදන් එපිසෝඩ් 5 වෙනි එක....
මයිකල් අයියා මැරිල නෑ කියන්නේ.....![]()


issara indanma oya wage balu widiyata thamai mun oka pennuwe.අළුත් එක බැලූවේ නෑ හොඳ වෙලාවටමේ මොකක්ද බං කරලා තියෙන්නේ මුන්ට පිස්සුද
උඹ දාලා තියෙන නිසා මම රූපවාහිනියේ ප්‍රෝගෑම් ෂෙඩුල් බැලූවා ඉස්සරහට තියෙන Xfile තමයි මුන් මේ හදිසියේ වෙනස් කරලා සුජාත දියණියෝ 20 ඉදන් දාලා තියෙන්නේ
අතුලගේ වැඩ බං ඕවා
![]()
