රූපවාහිනී කැමරාව හැරෙව්වේ ඇයි...?

Z e u s

Active member
  • Dec 22, 2015
    587
    180
    43
    රූපවාහිනී කැමරාව හැරෙව්වේ ඇයි...?

    51229504_1343954139080748_1584057391295496192_n.png











    අඩෝ ඇත්තටම එහෙම එකක් වුනාද බං...?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඔයිට වඩා වැඩ දන්න කොල්ලෝ ලංකාවේ ඉන්නවා. රත්නපුරේ හිටියා T56,AK47,M9 හඳපු පොරක් ඒ විදිහටම මිනිහා හිරේ දැම්මා. පස්සේ හොයාගන්නවත් නැහැ. මරන්ඩ ඇති දේශපාලන පොන්න වේසිගෙ පුතාලා ටික
     

    zzthilan

    Junior member
  • Jul 12, 2010
    110
    11
    18
    I am appriciated what forces did they will do better in future
    Salute to sl forces

    1234567 Army soldier never die...
     

    rusiyanuwa

    Active member
  • සමහරවිට මේ නිෂ්පාදනය මෙතැන පෙන්නුවොත් ආරක්ෂාවට තර්ජනයක් වේවි කියලා ආමි එකෙන් කියන්න ඇති මේක ජනමාධ්‍ය හරහා පෙන්නන්න එපා කියලා. මොකද සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් හා රටවල් අනෙක් රටවල ජාතික දින සමරු වලදී පෙන්නන ආයුධ ගැන වෙනම හොයලා බලනවා යුධ කටයුතු වලට යොදා ගන්න නිසා.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සමහරවිට මේ නිෂ්පාදනය මෙතැන පෙන්නුවොත් ආරක්ෂාවට තර්ජනයක් වේවි කියලා ආමි එකෙන් කියන්න ඇති මේක ජනමාධ්‍ය හරහා පෙන්නන්න එපා කියලා. මොකද සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් හා රටවල් අනෙක් රටවල ජාතික දින සමරු වලදී පෙන්නන ආයුධ ගැන වෙනම හොයලා බලනවා යුධ කටයුතු වලට යොදා ගන්න නිසා.

    ගොං කතා කියන්නෙපා යකො,:lol::lol:
    මොන පුකටද එහෙනං ඕක පෙරහැරේ ගෙනිච්චෙ?? :lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අර පොන්නයා එපා කිව්වා නිසා ඕක නොපෙන්නුවා කියලා කතාවක් යන්නේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    STF එකේ ආයුද ගැන කියවපු එකා ඒව කියෙව්ව වැඩි උනා . අරක ඒ වෙනකොට පහු කරන් ගියා . නිවේදකය කිව්ව මේක විශේශ රතයක් ලන්කාවෙ හදපු පලවෙනි රොකට් ලොන්චරේ කියල . ඒත් කැමරාකාරයට ෆෝකස් කරගන්න බැරි උනා, බොද වෙලා පෙනුනෙ . ඒ පපය කකුල් දෙක පලල් කරන් ඉදගෙන ඉන්න නාකි සුද්දෙක් දිහාට හරවල නිකන් හිටිය :oo::oo::oo::oo:. කිරියෙ හෙන දේශප්‍රේමී සමනල්ලු එකෙක් වත් පෙරඩ් එක බලලවත් නෑ . ඒ උනාට කීබෝඩ් එක ඉස්සරහ ඉදගත්ත ගමන් ප්‍රබාකරන් උන්ට අහු උනානම් මරල මස් කන්න කතාව :rofl::rofl::rofl::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    STF එකේ ආයුද ගැන කියවපු එකා ඒව කියෙව්ව වැඩි උනා . අරක ඒ වෙනකොට පහු කරන් ගියා . නිවේදකය කිව්ව මේක විශේශ රතයක් ලන්කාවෙ හදපු පලවෙනි රොකට් ලොන්චරේ කියල . ඒත් කැමරාකාරයට ෆෝකස් කරගන්න බැරි උනා, බොද වෙලා පෙනුනෙ . ඒ පපය කකුල් දෙක පලල් කරන් ඉදගෙන ඉන්න නාකි සුද්දෙක් දිහාට හරවල නිකන් හිටිය.

    මාත් ඕක බලන්නම ඕන නිසා tv එක දිහා බලන් හිටියා.
    අන්න හරි මේක තමා උනේ නිවේදකයා කියපු වෙලාවේ කැමරාව හරියට ඒ දෙසට යොමු කලේ නෑ.
    ඒක රුපවාහිනියේ උන්ගේ අතපසු වීමක්
    නැතුව වෙන කේස් එකක් නෙමේ.
     
    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මාත් ඕක බලන්නම ඕන නිසා tv එක දිහා බලන් හිටියා.
    අන්න හරි මේක තමා උනේ නිවේදකයා කියපු වෙලාවේ කැමරාව හරියට ඒ දෙසට යොමු කලේ නෑ.
    ඒක රුපවාහිනියේ උන්ගේ අතපසු වීමක්
    නැතුව වෙන කේස් එකක් නෙමේ.


    ෆේස් බුක් ඇඩ්මින් කාරයො ඒකාත් වවන් කන සීන් එකක් තියෙන්නේ :no: :no: