සමහරවිට මේ නිෂ්පාදනය මෙතැන පෙන්නුවොත් ආරක්ෂාවට තර්ජනයක් වේවි කියලා ආමි එකෙන් කියන්න ඇති මේක ජනමාධ්‍ය හරහා පෙන්නන්න එපා කියලා. මොකද සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් හා රටවල් අනෙක් රටවල ජාතික දින සමරු වලදී පෙන්නන ආයුධ ගැන වෙනම හොයලා බලනවා යුධ කටයුතු වලට යොදා ගන්න නිසා.







. කිරියෙ හෙන දේශප්‍රේමී සමනල්ලු එකෙක් වත් පෙරඩ් එක බලලවත් නෑ . ඒ උනාට කීබෝඩ් එක ඉස්සරහ ඉදගත්ත ගමන් ප්‍රබාකරන් උන්ට අහු උනානම් මරල මස් කන්න කතාව 




STF එකේ ආයුද ගැන කියවපු එකා ඒව කියෙව්ව වැඩි උනා . අරක ඒ වෙනකොට පහු කරන් ගියා . නිවේදකය කිව්ව මේක විශේශ රතයක් ලන්කාවෙ හදපු පලවෙනි රොකට් ලොන්චරේ කියල . ඒත් කැමරාකාරයට ෆෝකස් කරගන්න බැරි උනා, බොද වෙලා පෙනුනෙ . ඒ පපය කකුල් දෙක පලල් කරන් ඉදගෙන ඉන්න නාකි සුද්දෙක් දිහාට හරවල නිකන් හිටිය.
මාත් ඕක බලන්නම ඕන නිසා tv එක දිහා බලන් හිටියා.
අන්න හරි මේක තමා උනේ නිවේදකයා කියපු වෙලාවේ කැමරාව හරියට ඒ දෙසට යොමු කලේ නෑ.
ඒක රුපවාහිනියේ උන්ගේ අතපසු වීමක්
නැතුව වෙන කේස් එකක් නෙමේ.
