IMAX film camera එකක් රන් වෙනකොට සෑහෙන ලොකු සද්දයක් ඇහෙනවා.ඒ නිසා ඩයලොග්ස් එහෙම රෙකෝර්ඩ් කරන්න අමාරුයි. Oppenheimer වල නම් IMAX camera වලින් ෂූට්ස් කරපු සමහර සීන්ස් ආයෙ panavision 65mm camera එකකින් ෂූට් කරලා ඒකෙදි රෙකෝර්ඩ් කරගත්තු ඩයලොග්ස් තමයි IMAX සීන්ස්වලට ADR කරලා තියෙන්නෙ.
TFS. IMAX 70mm film camera එකක් නම් ඇමරිකන් ඩොලර් 500 000 ක් විතර වෙනවා. ලෝකෙටම තියෙන්නෙ කැමරා 7-12 අතර ගානක්.
IMAX film camera එකක් රන් වෙනකොට සෑහෙන ලොකු සද්දයක් ඇහෙනවා.ඒ නිසා ඩයලොග්ස් එහෙම රෙකෝර්ඩ් කරන්න අමාරුයි. Oppenheimer වල නම් IMAX camera වලින් ෂූට්ස් කරපු සමහර සීන්ස් ආයෙ panavision 65mm camera එකකින් ෂූට් කරලා ඒකෙදි රෙකෝර්ඩ් කරගත්තු ඩයලොග්ස් තමයි IMAX සීන්ස්වලට ADR කරලා තියෙන්නෙ.
IMAX film camera එකක් රන් වෙනකොට කොච්චර සද්දයක් එනවද කියලා පේනවනෙ.
![]()
![]()
![]()
![]()
![]()
ඉතිං බං දෙපාරක් ෂූට් කරන්න ඕන නෑනෙ Dub කරන්න පුළුවන්නෙOppenheimer වල නම් IMAX camera වලින් ෂූට්ස් කරපු සමහර සීන්ස් ආයෙ panavision 65mm camera එකකින් ෂූට් කරලා ඒකෙදි රෙකෝර්ඩ් කරගත්තු ඩයලොග්ස් තමයි IMAX සීන්ස්වලට ADR කරලා තියෙන්නෙ
අනික විනාඩි 2 ක footage එකක් විතරයි එකසැරේකට උපරිම ෂූට් කරන්න පුළුවන්. කැමරා එක පට්ට බර නිසා handheld camera එකක් විදිහට යූස් කරෙත් නෑ, Interstellar වල ඉදන් නෝලාන්ගෙ ෆිල්ම්වල DP විදිහට Hoyte Van hoytema වැඩ කරන්න පටන් ගන්නකම්.කැමරාව මහ ගානක් නැහැ බන්. ලෙන්ස් එක තමා ගනන්.
I max කියන්නේ එක විදිහක් නඩුවක් බන්. විනාඩි පහලවයි හීල් එක. කැමරාව ආම්බන් කරන්න ලේසි නැහැ. හැබයි ඒ කොලිටිය ගන්න වෙන එකකටවත් බැහැ. තාම ඩිජිටල් සෙන්සර් එකක් නැහැ IMax වලට ගහන්න.
------ Post added on Nov 16, 2023 at 7:32 PM
නෝලාන් හුගක් කැමතියි කියන්නෙ on location වලම ඩයලොග්ස් record කරන්න, post production වලදි studio එකකදි ADR කරනවට වඩා.ඉතිං බං දෙපාරක් ෂූට් කරන්න ඕන නෑනෙ Dub කරන්න පුළුවන්නෙ
අනික විනාඩි 2 ක footage එකක් විතරයි එකසැරේකට උපරිම ෂූට් කරන්න පුළුවන්. කැමරා එක පට්ට බර නිසා handheld camera එකක් විදිහට යූස් කරෙත් නෑ, Interstellar වල ඉදන් නෝලාන්ගෙ ෆිල්ම්වල DP විදිහට Hoyte Van hoytema වැඩ කරන්න පටන් ගන්නකම්.
නෝලාන් හුගක් කැමතියි කියන්නෙ on location වලම ඩයලොග්ස් record කරන්න, post production වලදි studio එකකදි ADR කරනවට වඩා.
ඉස්සර ෆිල්ම්වල් පාවිච්චි කරපු photochemical colour timing tools වගේ analog methods පාවිච්චි කරලා කරන්නෙ. කිසිම ඩිජිටල් ටූල් එකක් යූස් කරන්නෙ නෑ. Oppenheimer වල නම් FotoKem lab එකේ තමයි colour timing වැඩ කළේ. පල්ලෙහා වීඩියෝ එකේ තියෙන විදිහට සමානව මුලින් ෆිල්ම් එක එඩිට් කරලා පස්සෙ Digtally මුළු full length ෆිල්ම් රීල් එකම ස්කෑන් කරලා තමයි ඩිජිටල් කොපි ගන්නෙ ඩිජිටල් ප්‍රොජෙක්ෂන් තියෙන film hall වල පෙන්නන්න.කලර් ග්‍රේඩ්ං එඩිටිං වගේ දේවල් කොහොමද කරන්නේ ?
Ow IMax 16K Quality wunath ganna puluwan kiyanwaකැමරාව මහ ගානක් නැහැ බන්. ලෙන්ස් එක තමා ගනන්.