රූපවාහිනී චරිත

Lankan lion

Active member
  • Sep 14, 2019
    103
    137
    43
    ඉස්සර රූපවාහිනී නාට්‍ය වල හිටිය සමහර නළුවෝ ප්‍රසිද්ධ උනේ ඒ චරිත වලින් අදටත් ඔවුන් අපි හදුන්වන්නෙ ඒ චරිත වලින්.උදාහරණයක් විදියට ලීලසේන, අයි නොව්ද ලෝව්,ගජන්,කාලගුනේ, වගේ

    ඒ වගේ මතක තියෙන චරිත උබලටත් මතකද
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සුමින්ද සිරිසේන ව අපේ අම්මලා හැඳින්නුවේ හිච්චි මහත්තයා කියලා

    කෝපි කඩේ ඉන්න හැමෝටම ඕක අදාලයි නේද ?
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ප්‍රේමචන්ද්‍ර , කොඩිතුවක්කු, මාලි නන්දනී,
    මුලින්ම රගපාන චරිතේ මිනිස්සුන්ගේ හිතට ගියාම වෙන්නෙ ඒ නමින්ම මතක තියාගන්නවා..බොහොම කලාතුරකින් තමා පස්සෙ වෙන නමකින් මතක් වෙන්නේ..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුමින්ද සිරිසේන ව අපේ අම්මලා හැඳින්නුවේ හිච්චි මහත්තයා කියලා

    කෝපි කඩේ ඉන්න හැමෝටම ඕක අදාලයි නේද ?

    charitha thunak tele drama1 beluwama tama denagatte suminda sirisenage acting.. ammo ban pissu wage....