රූපවාහිනී සභාපති සෙනේෂ්, ගුවන්විදුලි සභාපති උදිත

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    461255869_1094827062203828_6907233729667214553_n.jpg

    461201694_1094825195537348_8157864887367297828_n.jpg

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර මහතා, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත් කළේය. එසේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස උදිත ගයෙශාන් මහතාටද ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත්වීම ලබා දුන්නේය.
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක්.

    සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්ද වනවා.

    ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.

    ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනවා.

    ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2024) සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2023) දරා තිබෙනවා.

    *****
    ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යනු කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ය.
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බලපන් මාලිමාව හදපු ට්‍රෙන්ඩ් එක. එකක් ව දාපු ගමන් උගේ ප්‍රොෆයිල් එක අහනවා. ගැම්මක් තමා!
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    බලපන් මාලිමාව හදපු ට්‍රෙන්ඩ් එක. එකක් ව දාපු ගමන් උගේ ප්‍රොෆයිල් එක අහනවා. ගැම්මක් තමා!

    මේ ඔක්කොම මිනිස්සු හැබැයි, ගල් පිළිම නෙමෙයි. ඉස්සරහට බලන්න පුළුවන් මොනවද වෙන්නෙ කියල
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක්.

    සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්ද වනවා.

    ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.

    ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනවා.

    ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2024) සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2023) දරා තිබෙනවා.

    *****
    ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යනු කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ පීඨාධිපතිවරයා ය.

    අවුලක් නැ එහෙනන් නෙහ්
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ethakota ara kari sudha ponnayata mokada wenne.. huthta gota gawin ain une uta sabahapathi kamak dunne nah kiyala ne..eda indan ne gahanna gaththey.. diyasen sindduwa haduweth oya pakaya ne..

    අර යාපාගෙ දේශපාලන ගුරාට මොකද වෙන්නෙ
     
    • Haha
    Reactions: kasunkaru

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,680
    3,055
    113
    සිරි ලන්කන් Airline එකේ chairmen post එකට ශිරන්තිගේ මල්ලිව දාපු දවස් වල එකෙක් වත් සුදුසකම් අහන්න හිටියේ නෑති හැටි! :baffled:
    Ithin ai un karapu dema munuth karanna yanne?
     
    • Like
    Reactions: AKI-SL

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සිරි ලන්කන් Airline එකේ chairmen post එකට ශිරන්තිගේ මල්ලිව දාපු දවස් වල එකෙක් වත් සුදුසකම් අහන්න හිටියේ නෑති හැටි! :baffled:

    මචන් ඌව දැම්මේ interview procedure එකකට පස්සේ. ඔහොම කියන එක වරදයි මචන්. කුහක වෙන්න එපා! තේරුනාද?