ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර මහතා, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත් කළේය. එසේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස උදිත ගයෙශාන් මහතාටද ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත්වීම ලබා දුන්නේය.
ආදරණීය වස්සානය direct කරපු එකා ekek nmwho them ?![]()
බලපන් මාලිමාව හදපු ට්‍රෙන්ඩ් එක. එකක් ව දාපු ගමන් උගේ ප්‍රොෆයිල් එක අහනවා. ගැම්මක් තමා!
ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක්.
සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්ද වනවා.
ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.
ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනවා.
ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2024) සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2023) දරා තිබෙනවා.
*****
ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යනු කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ පීඨාධිපතිවරයා ය.
අවුලක් නැ එහෙනන් නෙහ්
machan ai me pathweem walata interview tiyala procedure eka widihata ganne natte, mewa balan giyama deshapalana pathweem ne, e Dawas wala Ranilta bana bana hitiye yaluwanta jobs denawa kiyala me denne wena widihakatada?
ethakota ara kari sudha ponnayata mokada wenne.. huthta gota gawin ain une uta sabahapathi kamak dunne nah kiyala ne..eda indan ne gahanna gaththey.. diyasen sindduwa haduweth oya pakaya ne..

Ithin ai un karapu dema munuth karanna yanne?සිරි ලන්කන් Airline එකේ chairmen post එකට ශිරන්තිගේ මල්ලිව දාපු දවස් වල එකෙක් වත් සුදුසකම් අහන්න හිටියේ නෑති හැටි!![]()
සිරි ලන්කන් Airline එකේ chairmen post එකට ශිරන්තිගේ මල්ලිව දාපු දවස් වල එකෙක් වත් සුදුසකම් අහන්න හිටියේ නෑති හැටි!![]()
Uta YouTube sabapathikama denawaethakota ara kari sudha ponnayata mokada wenne.. huthta gota gawin ain une uta sabahapathi kamak dunne nah kiyala ne..eda indan ne gahanna gaththey.. diyasen sindduwa haduweth oya pakaya ne..
Ithin ai un karapu dema munuth karanna yanne?
