රූපවාහිනී සැරිසර

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    meka karapu presenter kathikacharya kenek mirigama da koheda gewal. aye programmes kale ne neda? aparade digatama travel karanna thibune
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    ඉස්සර ගිය සැරිසර වැඩසටහන මතක කාටද?දැන් ආයෙත් යනවා.හැම අඟහරුවාදාම හවස 5.30ට. බලන්න. ට්‍රැවල් කාරයෝ ගිහින් විනාශ කරන්න කලින් ලංකාවේ ලස්සන තැන් තිබ්බ විදිය බලන්න පුලුවන්. පෙරේදා වැඩසටහන ගියේ මීමුරේ ගැන.
    මේ වැඩසටහන් යූටියුබ් එකේ වත් නෑ.දානවා නම් හොඳයි.යූටියුබ් එකේ තියෙන්නේ මෑත කාලෙ කරපු ඒවා.

    P.S අඟහරුවාදා විතරක් නෙවෙයි බදාදා හැර හැම සතියෙ දවසකම මේක යනවලු.
    niyama program eka..
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අම්මයි මායි ඉස්සර හරි ආසාවෙන් බැලුව. බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් මරු නේද..
    සිරා ඈ.මම හිතුවෙ ඒක නෝට් උනේ මට විතරයි කියල
     
    • Like
    Reactions: AnuradhaRa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    දැන් යන්නේ සොබාදාරා කියලා එකක් නෙ
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    අම්මයි මායි ඉස්සර හරි ආසාවෙන් බැලුව. බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් මරු නේද..
    මාත් ඔකට මාර ආසයි
     
    • Like
    Reactions: AnuradhaRa