රූප කෝ ??????????????

Oct 15, 2009
2,298
138
0
Gampaha
යාළු, මට ලොකු ප්‍රශ්නයක් වෙලා.මං DVDඑකක් ගෙනාවා.playerඑකේ රූප පේනවා.ඒත් PCඑකේ play කරනකොට sounds විතරයි.visuals නෑනේ.මොකද කරන්නේ?උදව් ඕනේ..........
 

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Try This Player
    2h7qu6t.jpg




    File name: S plash Player - PRO [ 1.2.4.0 ] .zip File size: 14.01 MB
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මචං... මම ඔය Player 1 ත් පාවිච්චි කරනවා... තව KM Player.........

    Chrome Browser එකේ HTML ටැග් ගහන්න ම ඕන...

    FOX නම් ටැග් ඕන නෑ......

    Go Advanced බටන් එක වැඩ නැද්ද.....
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    epa wenawa ban

    machan,uba dunna player1tat penne nene.mona magulakda manda.man ccleaner kiyala sw1k run kara temp files delete karanna.eata passe idan tamai tag pennanne.advanced button1 weda nene.ayyo...........ali madiwata harak