රූප පෙට්ටිය

nwnbs

Member
ඔව් ඒක ඇත්ත, ඒත් ඔයාලට හිතෙන්නෙ නැද්ද අද කාලෙ හැදෙන වැඩෙන අය රූප පෙට්ටියට වඩා කොම්පියුටරේට ඇබ්බැහි වෙලා කියල :P මොකද රූප පෙට්ටියෙ යන ඒවත් දැන් කොම්ප් එකෙන් බලන්න පුළුවන්නෙ :ලොල්:
හිතෙනව නේන්නම්...දැන් බලන්න ඔයා දිහාම...:P:P:P:rofl:
කවිත් කියවනව නේද?:oo:
ස්තුතියි නංගා...:)
 
Jul 24, 2008
1,633
33
0
hoda nirmanayak nuwan ayya.. habai ithin dan TV balana aya adui.. hamadeyakma net ekey balana kalayak ney meka... eka TV ekata wada darunui.. mey apita wela thiyena deyeth hoda deyak nemei ney!!!
 
ඔව්. ඒක ඇත්ත මල්ලි.අද අන්තර්ජාලයත් ලොකු ප්‍රශ්නයක් වෙලා තමයි...රූපවාහිනියට වඩා දරුණුයි...
ස්තුතියි අදහස් දැක්වුවාට...
:)
 
nwnbs

Member
Godak aya mathupita thalayen mekata viruddai godak katha kiyanawa hebai balana ayage aduwakuth nehe...
kohoma wunath mama kemathi nirmanayak...
ඔව...ඒක ඇත්ත...කොච්චර විරුද්ධ උනත් බලන අයගෙ අඩුවක් නෑ...මං හිතන්නෙ ඒ අයට මේව ඇයි බලන්නෙ කියල හිතන්න වෙලාවක්වත් උවමනාවක්වත් නෑ...ඔහේ කටවල් ඇරගෙන බලන් ඉන්න එක තමයි කරන්නෙ...:oo:
ගොඩක් ස්තුතියි අදහස් වලට...:)
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,479
    5,828
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව් ඒක ඇත්ත, ඒත් ඔයාලට හිතෙන්නෙ නැද්ද අද කාලෙ හැදෙන වැඩෙන අය රූප පෙට්ටියට වඩා කොම්පියුටරේට ඇබ්බැහි වෙලා කියල :P මොකද රූප පෙට්ටියෙ යන ඒවත් දැන් කොම්ප් එකෙන් බලන්න පුළුවන්නෙ :ලොල්:

    agree withu 100% :ලොල්::ලොල්::ලොල්: