හිතෙනව නේන්නම්...දැන් බලන්න ඔයා දිහාම...ඔව් ඒක ඇත්ත, ඒත් ඔයාලට හිතෙන්නෙ නැද්ද අද කාලෙ හැදෙන වැඩෙන අය රූප පෙට්ටියට වඩා කොම්පියුටරේට ඇබ්බැහි වෙලා කියලමොකද රූප පෙට්ටියෙ යන ඒවත් දැන් කොම්ප් එකෙන් බලන්න පුළුවන්නෙ :ලොල්:




කවිත් කියවනව නේද?

ස්තුතියි නංගා...


