තම රූමත් බිරිය මරා වළ දමා සැඟ වූ හිටපු යුද හමුදා කෝප්රල්ට මරණ දඬුවම
තම රූමත් බිරියට පොල්ලකින් පහරදී ඇය ඝාතනය කර වළ දමා සැඟවූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි හිටපු යුද හමුදා කෝප්රල්වරයකු පර්යේෂණ සාක්කි මත පමණක් පදනම්ව එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට ඊයේ (9දා) මරණ දඬුවම නියම කළේය.
අප්පච්චි මෙන්න රණවිරුවෝ පෝරෙකෙට දක්කනවා. බහිමුද පාරට ?

ටික ටික ඇඳුම් ගලෝනව. ලිපියම වැල කතාවක් වගේ 