රූමත්_බිරිය

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
තම රූමත් බිරිය මරා වළ දමා සැඟ වූ හිටපු යුද හමුදා කෝප්‍රල්ට මරණ දඬුවම



තම රූමත් බිරියට පොල්ලකින් පහරදී ඇය ඝාතනය කර වළ දමා සැඟවූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි හිටපු යුද හමුදා කෝප්‍රල්වරයකු පර්යේෂණ සාක්කි මත පමණක් පදනම්ව එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට ඊයේ (9දා) මරණ දඬුවම නියම කළේය.


අප්පච්චි මෙන්න රණවිරුවෝ පෝරෙකෙට දක්කනවා. බහිමුද පාරට ?
 

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඇයි බන් උබ මෙහෙම හැසිරෙන්නේ..රතු කොටු පුරවා ගන්න ඕනෙනම් ඔය ඉන්න එවුන්ට කියපන් නිකන් පුරවයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රඹා;22081000 said:
    monawada appa me news? rumathda nadda kiyana eka wadagathda minihek marapu news ekakadi?

    නිව්ස් එක ලියපු එකා නෙක්‍රොෆයිල් කෙනෙක් වෙන්ඩ ඇති ඕකුන් ඔහොම්මමයි :lol:
    එක දවසක් කොටුවෙ හොරෙං වැල විකුණන කඩයක් ගැන ලිපියක් ලියල තිබ්බ වැල බලනවට විරුද්ධව මූ ආටිකල් එක පටං අරං තියෙන්නෙම හෙන erotic විදිහට :baffled: ටික ටික ඇඳුම් ගලෝනව. ලිපියම වැල කතාවක් වගේ :lol: ඒ වුනාට වැල බලන්න එපාලු පිස්සු හුයන්නල පත්තර වල ලියන්නෙ :sorry: