රූම් එකක් බලන්න ගියා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ගල්කිස්සෙ. උඹලා අරක වැඩියි කිව්ව හින්දා මං 40කට එකක් බැලුවා. හැබැයි බිල් මං ගෙවන්න ඕනෙ. ලයිට් බිලයි වතුර බිලයි.

    ගෙදරක කොටසක් වෙන්කරලා තියෙන්නේ බෝඩිම විදියට. උයන්න කුස්සියක් තියනවා. පොඩි සාලයක් තියනවා. ෆ්‍රිජ් එකක් පොඩි කුකර් එකක් සාලෙට ටේබල් ෆෑන් එකක් එහෙම ගෙනත් දෙන්නම් කිව්වා. ඒ ගෙදර වුනත් කවුරුත් නෑ. පොඩි ගාඩ්න් එකක් තියනවා.

    බෝඩිමට 40යි + ඇඩ්වාන්ස් මාස 2කට 80යි + මොනාහරි කැඩුනොත් කියලා ඩිපොසිට් 60යි (usually ලක්සයක් ගන්නවා කිව්වා) ☹️
    + බිලුත් මන්නෙ ගෙවන්න

    උඹලා හරි බං අමාරුවෙන් හිරි මෙහෙම යන එන එක හොඳයි. හැබැයි හිතගියපු එකදෙයක් තිබුනා. මං එතන්ට යන්න ගල්කිස්සෙන් බැහැලා ත්‍රීවිල් එකට නැගලා පාර කියනවත් එක්කම ඒ මිනිහා ඇහුවා "මහත්තයා ස්පා එකටද?" කියලා 😜
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    oya gedara spa ekak dapan. uba wadata gihin enakota kello tika ube gedara maase rent ekai, bill total ekai hoyala thiyai. maase anthimta padi nadi berala uba profit ekak ganin. :censored:
    ps. threewheel eke untath salakapan maase anthimta minissunwa genawata.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    50 ට ගන්න හිටපු එක අතෑරලා මේක 40 ට ගත්තට වැඩක් නෑ. ඒ ඉතුරු ටික ස්පා එකට දෙන්න වෙයි උබට.
    ඔව් බං ඒ මිනිහා ස්පා එකක් ගැන කියනවත් එක්කම මට යනගමන අත්ඇරලා ඔව් ඔව් එහෙ තමයි යන්නෙ කියන්න හිතුනා
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    modayek wenna epa, workplace ekata 45min withara durin oita aduwata anex ekak hoyaganna.
    Job karata wedak neha, salli ithuru kare nethnam. uba mewa dala apita athal ekak nam denna aulak neha.
    eth sirawatama nam, thava 2-3 years giyama ubata hithei aparade ne kiyala.

    uba meeta kalin kohewath nathara wela indala neha neda? aththa kiyapan??
    e nisa thamai ubata oya ganakata geyak ganna hithenne.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    modayek wenna epa, workplace ekata 45min withara durin oita aduwata anex ekak hoyaganna.
    Job karata wedak neha, salli ithuru kare nethnam. uba mewa dala apita athal ekak nam denna aulak neha.
    eth sirawatama nam, thava 2-3 years giyama ubata hithei aparade ne kiyala.

    uba meeta kalin kohewath nathara wela indala neha neda? aththa kiyapan??
    e nisa thamai ubata oya ganakata geyak ganna hithenne.
    ඔව් ජීවිතේට තනියම නැවතිලා ඉඳලා නෑ. අනික මේ කියපුවා ඇත්ත ආතල් එකට නෙවෙයි මං කියන්නේ.
     
    • Like
    Reactions: JohnSnow

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ඔව් ජීවිතේට තනියම නැවතිලා ඉඳලා නෑ. අනික මේ කියපුවා ඇත්ත ආතල් එකට නෙවෙයි මං කියන්නේ.

    ehenam mama kiyanne ganna epa kiyala, Max 20ta aduwena hoyaganin, 20th wediy ekkenekta mama kiyanne.
    thava hoyala balanna, room only and Food ekka place ekak hoyaganna. with separate entrance.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    දැම්ම නෙවේ සල්ලි වැදගත් වෙන්නේ උබ වයසට යන කොට..burn rate අඩු වෙන් තියා ගනින් මචන්..

    මාසෙකට සැරයක් ආතල් එකක් දාල ඉදහන් එකේ අවුලක් නෑ..උබ තනියම ඉන්නව නම් 40 වියදම් කරන එක වැඩි..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    f8c41211366c79dff5e49639aa12c1ef.gif
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Positive widihata hithuwoth, umba 40 bordimata, kema-bima, gaman-biman walata 15k wage giyoth 5K wage ithuru wenne. Ethakota umbata wena wadak kara ganna salli madi wenawa. ita passe umba ita wada wadi salary eka (80k -90k hithamu) thiyena job ekak balanawa mokada athe ithuruwak nathi nisa. Umba 10k-15k bordimak gaththa nam, umbe athe ithuruwa 30k wage ithuru nisa wena job ekak hoyanne ne, sahena kalayk oya job ekema innawa.
    Positive widihata hithapan. Dan inna eken experience aragena wadi ganakata wena ekakta pala. Ethakota umba sapenuth innawa, honda job ekakuth hamba wenawa
     
    • Like
    Reactions: JohnSnow