ගල්කිස්සෙ. උඹලා අරක වැඩියි කිව්ව හින්දා මං 40කට එකක් බැලුවා. හැබැයි බිල් මං ගෙවන්න ඕනෙ. ලයිට් බිලයි වතුර බිලයි.
ගෙදරක කොටසක් වෙන්කරලා තියෙන්නේ බෝඩිම විදියට. උයන්න කුස්සියක් තියනවා. පොඩි සාලයක් තියනවා. ෆ්රිජ් එකක් පොඩි කුකර් එකක් සාලෙට ටේබල් ෆෑන් එකක් එහෙම ගෙනත් දෙන්නම් කිව්වා. ඒ ගෙදර වුනත් කවුරුත් නෑ. පොඩි ගාඩ්න් එකක් තියනවා.
බෝඩිමට 40යි + ඇඩ්වාන්ස් මාස 2කට 80යි + මොනාහරි කැඩුනොත් කියලා ඩිපොසිට් 60යි (usually ලක්සයක් ගන්නවා කිව්වා)
+ බිලුත් මන්නෙ ගෙවන්න
උඹලා හරි බං අමාරුවෙන් හිරි මෙහෙම යන එන එක හොඳයි. හැබැයි හිතගියපු එකදෙයක් තිබුනා. මං එතන්ට යන්න ගල්කිස්සෙන් බැහැලා ත්රීවිල් එකට නැගලා පාර කියනවත් එක්කම ඒ මිනිහා ඇහුවා "මහත්තයා ස්පා එකටද?" කියලා