රූම් වෙනුවට පූල්(hot 21+)

youngman

Member
Dec 2, 2014
243
51
0
රූම් වෙනුවට පූල්(hot 21+)

ලෝකයේ පෙම්වතුන්ට කතා බහ කිරීමට විනෝද වීමට ඔහුන්ටම වෙන් වූ උද්‍යාන සහ විවිධ ස්ථාන නිර්මාණය කරලා තියනවා.
ඒ වගේ අපූරු ස්ථානයක් ගැන ඉතාලියෙන් වාර්තා වෙනවා. ඒ තමා ස්භාවික ලෙස නිර්මාණය කරපු පොකුණු. මේ පොකුණු විවිධ ප්‍රමාණයෙන් නිර්මාණය කරලා තියනවා. මේවා අතරින් පෙම්වතුන්ට කැමති පොකුණක් තෝරාගන්න තියනවා. මෙන්න ඒ සුන්දර පොකුණු ටික. කැමති තැනකින් කැමති පොකුණක් ත්හොරගන්නත් මෙයාලට අවස්තාව තියනවා.

663.jpg



10455837_1029836037056977_5291757240562457152_n.jpg


1526101_1029836027056978_3799560499674232415_n.jpg


1526101_1029836027056978_3799560499674232415_n.jpg


1743527_1029835863723661_164238917743371156_n.jpg


1966721_1029835940390320_5003306843323935704_n.jpg


1ba0034c273bee1090dbd0091e2c7099a.jpg




 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඇයි බන් මේ අන්තිමට පොදු වැසිකිළියක පින්තුරයක් දාලා තියෙන්නේ? :oo:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතාලියෙ කමක් නෑ.. ලංකාවෙ තිබුණා නම් කැලේ අස්සෙ හොරෙන් බලන උන් සෑහෙන්න ඉඳියි..:lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඉතාලියෙ කමක් නෑ.. ලංකාවෙ තිබුණා නම් කැලේ අස්සෙ හොරෙන් බලන උන් සෑහෙන්න ඉඳියි..:lol:
    :lol::lol: ඕවා පෞද්ගලික අයිතියක් තියෙන ඒවා නිසා අවුලක් නෑ. නැත්තන් කොහෙත් එකයි බං.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Pissuda ban hawasa 5ta class eka iwara wena thanata yanna one. Anith eka gedarin class fees dena eken amaruwen Rs. 800k deela room ekakata yanne. Gada gahana bed sheet alena pot wala thamai dan lankawe godak ewunge virginity nathi wenne.