රූෆ්ටොප් සෝලා CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    රූෆ්ටොප් සෝලා වලින් ජෙනරේට් වෙන පවර් එක CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි බං? ස්මාර්ට් මීටර් එකෙන් ඕක කරන්න බැරිද? ඕෆ්-ග්‍රිඩ් ගහන අයටවත් CEB එකෙන් ස්මාර්ට් මීටර් දෙන්නෙ නැද්ද? :unsure:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    රූෆ්ටොප් සෝලා වලින් ජෙනරේට් වෙන පවර් එක CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි බං? ස්මාර්ට් මීටර් එකෙන් ඕක කරන්න බැරිද? ඕෆ්-ග්‍රිඩ් ගහන අයටවත් CEB එකෙන් ස්මාර්ට් මීටර් දෙන්නෙ නැද්ද? :unsure:
    ඔය හැම MEATERING SYSTEM එකකම SIM එකක් දාන්න SLOT එකක් එනවා. ඒක දැම්මා නම් ONLINE ඕක මොනිටර් කරන්න පුලුවන්. මුං ඒක හදන්නේ නෑනේ
     
    • Wow
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔය හැම MEATERING SYSTEM එකකම SIM එකක් දාන්න SLOT එකක් එනවා. ඒක දැම්මා නම් ONLINE ඕක මොනිටර් කරන්න පුලුවන්. මුං ඒක හදන්නේ නෑනේ
    අඩෝ සිරාවටමද?:o මුන් රූෆ්ටොප් සෝලා තියෙන උන්ට දෙන්නෙ සිම් දාල නැති ස්මාර්ට් මීටර්ද? 🤬
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    අඩෝ සිරාවටමද?:o මුන් රූෆ්ටොප් සෝලා තියෙන උන්ට දෙන්නෙ සිම් දාල නැති ස්මාර්ට් මීටර්ද? 🤬
    CEB එකෙන් නම් දෙන ඒවාට communication නැහැ. ඒවාට ඕනනම් GPRS/4G module එකක් හයි කරන්න පුළුවන්.

    මේක හයි කරනවා CEB එකෙන් GPRS/4G module එක නැතුව. මේක smart meter එකක් export/import monitor කරන්න පුළුවන් communication module එකක් තියනවනම් correction: ඔය උඩ කැල්ල ( GPRS/4G module) තියනවා . communication enable කරලා නැහැ.

    https://aenaoshop.gr/en/product/hexing-hxe310-modem-three-phase-direct-connection-meter/

    l9AIRry.jpeg
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    LECO ස්මාර්ට් මීටර් තියෙන්නෙ . LECO උන් ඔක්කොම අප්ග්‍රේඩ් කලා ස්මාර්ට් මීටර් වලට. CEB උන් කරන්නෙ නෑ.

    LECO හැම තැනම කරේ නෑ තාම. සමහර තැන් වල තාමත් පරණ මීටර් තියෙනවා.

    CEB එකෙන් නම් දෙන ඒවාට communication නැහැ. ඒවාට ඕනනම් GPRS/4G module එකක් හයි කරන්න පුළුවන්.

    මේක හයි කරනවා CEB එකෙන් GPRS/4G module එක නැතුව. මේක smart meter එකක් export/import monitor කරන්න පුළුවන් communication module එකක් තියනවනම්

    https://aenaoshop.gr/en/product/hexing-hxe310-modem-three-phase-direct-connection-meter/

    l9AIRry.jpeg

    ලෙකෝ එකෙත් ඔහෝම තමයි මීට අවුරුදු දෙක තුන්කට කලින් කරේ. අලුතින් හයි කරන ඒවා ස්මාට් මීටර්, ඒත් Online Monitoring Enable නොකර තමා දෙන්නෙ.
    ------ Post added on Feb 12, 2025 at 11:31 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලෙකෝ එකෙත් ඔහෝම තමයි මීට අවුරුදු දෙක තුන්කට කලින් කරේ. අලුතින් හයි කරන ඒවා ස්මාට් මීටර්, ඒත් Online Monitoring Enable නොකර තමා දෙන්නෙ.
    ------ Post added on Feb 12, 2025 at 11:31 AM
    ape gedaraka leco smart meter thiyenawa. ekata nam online monitoring thiyenawa. bill calculation online, app eken monitor karanna puluwan daily usage
     
    • Like
    Reactions: Lionzzz

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඔකේ ප්‍රශ්නෙ තියෙන්නෙ ස්මාර්ට් මීටර් තිබ්බත් CEB එකට බැ සොලාර් වලින් ග්‍රිඩ් එකට ෆිඩ් වෙන පවර් එක කොන්ට්‍රෝල් කරන්න. CEB power plant ටික stable වෙනකන් ඉදලා උන්ට පුලුවන් නම් RE ටික අප් කරන්න, ග්‍රිඩ් එක බැලන්ස් කරගන්න පුලුවන්.
    දැන් වෙලා තියෙන්නෙ ග්‍රිඩ් එක ඩවුන් වෙලා තිබිලා අප් කරන් යනකොට stable වෙන්න කලින් ඔන් ග්‍රිඩ් සොලාටික ග්‍රිඩ් එකට ෆීඩ් කරන්න ට්‍රයි කරනවා individual. එතෙකාට ග්‍රිඩ් එකෙ ෆිකුවෙන්සි අන්ස්ටෙබල් වෙලා ග්‍රිඩ් එක ඩවුන් වෙනවා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,277
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Deye වගේ on/off grid දෙකම සපෝර්ට් inverter වල CEB එක නොදැනුවත්ව grid එකට current එක දීලා මීටරේ අනිත් පැත්තට කරකවන්න පුළුවන් සින් එකක් තියනවා. ඔය වගේ හොරාට ගහපුව තියනකම් smart meter වලින් කරන්න පුළුවන් මගුලකුත් නෑ . 😂
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    CEB un kamathi naha smart meter dala fully automate karanawata meter kiyona unta padi adu wena nisa.
    smart meter dapuwatath un awith meter eka kiyola liyanne.
    LECO witharai remote bill ewane.
     
    • Wow
    Reactions: Draco Malfoy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    LECO ස්මාර්ට් මීටර් තියෙන්නෙ . LECO උන් ඔක්කොම අප්ග්‍රේඩ් කලා ස්මාර්ට් මීටර් වලට. CEB උන් කරන්නෙ නෑ.

    CEB හැත්ත මාරු කරන්න දෙන්නේ නෑ බං.
    අවුරුදු ගානක් තිස්සේ අහනවා මීටර් නෑ කියනවා.
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    Offgrid has no effects on the national grid.
    Ongrid system are sacatterd through out the grid and but rember their capacity is mostly kw and a plants capatiy is in megawatt . So it will be impossible to monitor all solar plants even if one is able to do that our smart meters do not support disconnect.

    When restoring power to selected area usually solar plant has a defalt value of waiting 2 minutes before it starts production and a voltage rage 225 to 235 and a frequently range of 49-51. Most company set their parameeters above these to incrse generation .so these values are set because to control the grid in such a outage.
    Now when power is given to a selected area all the solar plants kick in around the 2min mark although the demand is low collectively generation ofall the solar plants are grater in number and most of the time if the voltage is set above the recomended value it will push the voltage up and again crash
     
    • Like
    Reactions: ttj and waparc

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ප්‍රශ්නේ තියෙන්නේ CEB එකේ මිසක් වෙන කොහෙවත් නෙවේ. ලංකාවේ තියෙන සුපිරි gov uni වලින් ආපු සෙට් එක අඩුම තරමේ වෙන රටවල ඉන්න උපාදි කඩ කාරයෙක්ට හරි කරන්න ඕනි දේ කියල දීල හරියට වැඩේ කරගත්තනන් හරි.
    ඔය රෙද්දට රනිල කරන්න ගිය එක කරන්නේ නැතුව මේ ලොන්ත ආණ්ඩුව බබා හුකුන් කරන්න ගත්තනේ. ඉන්නේනං ඔක්කොම දන්නවා වගේ හැබැයි වැඩක් දීල බලන්න ඕනි අනාගන්න හැටි. විශාල කරදර වලින් එකක් CEB
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    ප්‍රශ්නේ තියෙන්නේ CEB එකේ මිසක් වෙන කොහෙවත් නෙවේ. ලංකාවේ තියෙන සුපිරි gov uni වලින් ආපු සෙට් එක අඩුම තරමේ වෙන රටවල ඉන්න උපාදි කඩ කාරයෙක්ට හරි කරන්න ඕනි දේ කියල දීල හරියට වැඩේ කරගත්තනන් හරි.
    ඔය රෙද්දට රනිල කරන්න ගිය එක කරන්නේ නැතුව මේ ලොන්ත ආණ්ඩුව බබා හුකුන් කරන්න ගත්තනේ. ඉන්නේනං ඔක්කොම දන්නවා වගේ හැබැයි වැඩක් දීල බලන්න ඕනි අනාගන්න හැටි. විශාල කරදර වලින් එකක් CEB
    Do you think gall grid tie systems adhere to the recomended parameters ? If so u can say that
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔකේ ප්‍රශ්නෙ තියෙන්නෙ ස්මාර්ට් මීටර් තිබ්බත් CEB එකට බැ සොලාර් වලින් ග්‍රිඩ් එකට ෆිඩ් වෙන පවර් එක කොන්ට්‍රෝල් කරන්න. CEB power plant ටික stable වෙනකන් ඉදලා උන්ට පුලුවන් නම් RE ටික අප් කරන්න, ග්‍රිඩ් එක බැලන්ස් කරගන්න පුලුවන්.
    දැන් වෙලා තියෙන්නෙ ග්‍රිඩ් එක ඩවුන් වෙලා තිබිලා අප් කරන් යනකොට stable වෙන්න කලින් ඔන් ග්‍රිඩ් සොලාටික ග්‍රිඩ් එකට ෆීඩ් කරන්න ට්‍රයි කරනවා individual. එතෙකාට ග්‍රිඩ් එකෙ ෆිකුවෙන්සි අන්ස්ටෙබල් වෙලා ග්‍රිඩ් එක ඩවුන් වෙනවා

    Offgrid has no effects on the national grid.
    Ongrid system are sacatterd through out the grid and but rember their capacity is mostly kw and a plants capatiy is in megawatt . So it will be impossible to monitor all solar plants even if one is able to do that our smart meters do not support disconnect.

    When restoring power to selected area usually solar plant has a defalt value of waiting 2 minutes before it starts production and a voltage rage 225 to 235 and a frequently range of 49-51. Most company set their parameeters above these to incrse generation .so these values are set because to control the grid in such a outage.
    Now when power is given to a selected area all the solar plants kick in around the 2min mark although the demand is low collectively generation ofall the solar plants are grater in number and most of the time if the voltage is set above the recomended value it will push the voltage up and again crash
    ඔයාල කියන්නෙ grid එක ඩ්‍රොප් වුනාම ඒකට පස්සෙ කරන්න පුලුවන් ඔන්-ග්‍රිඩ් සිස්ටම් රිමෝට් සොලූශන් ගැනනෙ. ඒව ඇඩ්වාන්ස් වැඩ. මම කියන්නෙ ඒක නෙමේ, CEB එකෙන් කියන විදියට ග්‍රිඩ් එක වැඩ කරන වෙලාවට කොච්චර Solar වලින් ග්‍රිඩ් එකට කොච්චර පවර් එකක් දෙනවද කියලවත් එයාලට බලන්න, දැනගන්න විදියක් නෑ.

    උදාහරණෙකින් කිව්වොත්, හිතන්න ඉරිද දවසක දවල් රටේම කරන්ට් ඩිමාන්ඩ් එක 1000MW කියල. ඒකෙන් 750MW ක් සෝලා වලින් එනව, ඉතුරු 250MW ceb එකේ බලාගාරවලින් දෙනව.
    දැනට ceb එක තියෙන විදියට එයාලට පේන්නෙ රටේ මිනිස්සු යූස් කරන්නෙ 250MW ක් වගේ. එයාලට සෝල වලින් 750MWක් මේ වෙලාවෙ හදල ග්‍රිඩ් එකට දෙනව, ඇත්ත ඩිමාන්ඩ් එක 1000MW එහෙනම් කියල හොයාගන්න බෑ.

    ස්මාර්ට් මීටර් තිබ්බනම් අන්න ඒ එකට දැනගන්න පුලුවන් නේද? ඇයි ඒක නොකරන්නෙ කියන එකයි අවුල.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    Renewables kiyanne challenge ekak system grid ekata. Usually utilities do many studies (transient, dynamic, steady state simulations) to make sure system can be operated under such conditions. Based on simulations, we may need new equipment, upgrades to existing system.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඔයාල කියන්නෙ grid එක ඩ්‍රොප් වුනාම ඒකට පස්සෙ කරන්න පුලුවන් ඔන්-ග්‍රිඩ් සිස්ටම් රිමෝට් සොලූශන් ගැනනෙ. ඒව ඇඩ්වාන්ස් වැඩ. මම කියන්නෙ ඒක නෙමේ, CEB එකෙන් කියන විදියට ග්‍රිඩ් එක වැඩ කරන වෙලාවට කොච්චර Solar වලින් ග්‍රිඩ් එකට කොච්චර පවර් එකක් දෙනවද කියලවත් එයාලට බලන්න, දැනගන්න විදියක් නෑ.

    උදාහරණෙකින් කිව්වොත්, හිතන්න ඉරිද දවසක දවල් රටේම කරන්ට් ඩිමාන්ඩ් එක 1000MW කියල. ඒකෙන් 750MW ක් සෝලා වලින් එනව, ඉතුරු 250MW ceb එකේ බලාගාරවලින් දෙනව.
    දැනට ceb එක තියෙන විදියට එයාලට පේන්නෙ රටේ මිනිස්සු යූස් කරන්නෙ 250MW ක් වගේ. එයාලට සෝල වලින් 750MWක් මේ වෙලාවෙ හදල ග්‍රිඩ් එකට දෙනව, ඇත්ත ඩිමාන්ඩ් එක 1000MW එහෙනම් කියල හොයාගන්න බෑ.

    ස්මාර්ට් මීටර් තිබ්බනම් අන්න ඒ එකට දැනගන්න පුලුවන් නේද? ඇයි ඒක නොකරන්නෙ කියන එකයි අවුල.
    ඇයි එහෙම නොකරන්නේ කියන එක ගැන නම් අයිඩියා එකක් නැ මචං.