රූෆ්ටොප් සෝලා වලින් ජෙනරේට් වෙන පවර් එක CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි බං? ස්මාර්ට් මීටර් එකෙන් ඕක කරන්න බැරිද? ඕෆ්-ග්‍රිඩ් ගහන අයටවත් CEB එකෙන් ස්මාර්ට් මීටර් දෙන්නෙ නැද්ද? 
ඔය හැම MEATERING SYSTEM එකකම SIM එකක් දාන්න SLOT එකක් එනවා. ඒක දැම්මා නම් ONLINE ඕක මොනිටර් කරන්න පුලුවන්. මුං ඒක හදන්නේ නෑනේරූෆ්ටොප් සෝලා වලින් ජෙනරේට් වෙන පවර් එක CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි බං? ස්මාර්ට් මීටර් එකෙන් ඕක කරන්න බැරිද? ඕෆ්-ග්‍රිඩ් ගහන අයටවත් CEB එකෙන් ස්මාර්ට් මීටර් දෙන්නෙ නැද්ද?![]()
දැන් system control automate කරලා තියෙන්නේ
අඩෝ සිරාවටමද?ඔය හැම MEATERING SYSTEM එකකම SIM එකක් දාන්න SLOT එකක් එනවා. ඒක දැම්මා නම් ONLINE ඕක මොනිටර් කරන්න පුලුවන්. මුං ඒක හදන්නේ නෑනේ
CEB එකෙන් නම් දෙන ඒවාට communication නැහැ. ඒවාට ඕනනම් GPRS/4G module එකක් හයි කරන්න පුළුවන්.අඩෝ සිරාවටමද?මුන් රූෆ්ටොප් සෝලා තියෙන උන්ට දෙන්නෙ සිම් දාල නැති ස්මාර්ට් මීටර්ද?
![]()
LECO ස්මාර්ට් මීටර් තියෙන්නෙ . LECO උන් ඔක්කොම අප්ග්‍රේඩ් කලා ස්මාර්ට් මීටර් වලට. CEB උන් කරන්නෙ නෑ.
CEB එකෙන් නම් දෙන ඒවාට communication නැහැ. ඒවාට ඕනනම් GPRS/4G module එකක් හයි කරන්න පුළුවන්.
මේක හයි කරනවා CEB එකෙන් GPRS/4G module එක නැතුව. මේක smart meter එකක් export/import monitor කරන්න පුළුවන් communication module එකක් තියනවනම්
https://aenaoshop.gr/en/product/hexing-hxe310-modem-three-phase-direct-connection-meter/
![]()
ape gedaraka leco smart meter thiyenawa. ekata nam online monitoring thiyenawa. bill calculation online, app eken monitor karanna puluwan daily usageලෙකෝ එකෙත් ඔහෝම තමයි මීට අවුරුදු දෙක තුන්කට කලින් කරේ. අලුතින් හයි කරන ඒවා ස්මාට් මීටර්, ඒත් Online Monitoring Enable නොකර තමා දෙන්නෙ.
------ Post added on Feb 12, 2025 at 11:31 AM
LECO ස්මාර්ට් මීටර් තියෙන්නෙ . LECO උන් ඔක්කොම අප්ග්‍රේඩ් කලා ස්මාර්ට් මීටර් වලට. CEB උන් කරන්නෙ නෑ.
Do you think gall grid tie systems adhere to the recomended parameters ? If so u can say thatප්‍රශ්නේ තියෙන්නේ CEB එකේ මිසක් වෙන කොහෙවත් නෙවේ. ලංකාවේ තියෙන සුපිරි gov uni වලින් ආපු සෙට් එක අඩුම තරමේ වෙන රටවල ඉන්න උපාදි කඩ කාරයෙක්ට හරි කරන්න ඕනි දේ කියල දීල හරියට වැඩේ කරගත්තනන් හරි.
ඔය රෙද්දට රනිල කරන්න ගිය එක කරන්නේ නැතුව මේ ලොන්ත ආණ්ඩුව බබා හුකුන් කරන්න ගත්තනේ. ඉන්නේනං ඔක්කොම දන්නවා වගේ හැබැයි වැඩක් දීල බලන්න ඕනි අනාගන්න හැටි. විශාල කරදර වලින් එකක් CEB
ඔකේ ප්‍රශ්නෙ තියෙන්නෙ ස්මාර්ට් මීටර් තිබ්බත් CEB එකට බැ සොලාර් වලින් ග්‍රිඩ් එකට ෆිඩ් වෙන පවර් එක කොන්ට්‍රෝල් කරන්න. CEB power plant ටික stable වෙනකන් ඉදලා උන්ට පුලුවන් නම් RE ටික අප් කරන්න, ග්‍රිඩ් එක බැලන්ස් කරගන්න පුලුවන්.
දැන් වෙලා තියෙන්නෙ ග්‍රිඩ් එක ඩවුන් වෙලා තිබිලා අප් කරන් යනකොට stable වෙන්න කලින් ඔන් ග්‍රිඩ් සොලාටික ග්‍රිඩ් එකට ෆීඩ් කරන්න ට්‍රයි කරනවා individual. එතෙකාට ග්‍රිඩ් එකෙ ෆිකුවෙන්සි අන්ස්ටෙබල් වෙලා ග්‍රිඩ් එක ඩවුන් වෙනවා
ඔයාල කියන්නෙ grid එක ඩ්‍රොප් වුනාම ඒකට පස්සෙ කරන්න පුලුවන් ඔන්-ග්‍රිඩ් සිස්ටම් රිමෝට් සොලූශන් ගැනනෙ. ඒව ඇඩ්වාන්ස් වැඩ. මම කියන්නෙ ඒක නෙමේ, CEB එකෙන් කියන විදියට ග්‍රිඩ් එක වැඩ කරන වෙලාවට කොච්චර Solar වලින් ග්‍රිඩ් එකට කොච්චර පවර් එකක් දෙනවද කියලවත් එයාලට බලන්න, දැනගන්න විදියක් නෑ.Offgrid has no effects on the national grid.
Ongrid system are sacatterd through out the grid and but rember their capacity is mostly kw and a plants capatiy is in megawatt . So it will be impossible to monitor all solar plants even if one is able to do that our smart meters do not support disconnect.
When restoring power to selected area usually solar plant has a defalt value of waiting 2 minutes before it starts production and a voltage rage 225 to 235 and a frequently range of 49-51. Most company set their parameeters above these to incrse generation .so these values are set because to control the grid in such a outage.
Now when power is given to a selected area all the solar plants kick in around the 2min mark although the demand is low collectively generation ofall the solar plants are grater in number and most of the time if the voltage is set above the recomended value it will push the voltage up and again crash
ඇයි එහෙම නොකරන්නේ කියන එක ගැන නම් අයිඩියා එකක් නැ මචං.ඔයාල කියන්නෙ grid එක ඩ්‍රොප් වුනාම ඒකට පස්සෙ කරන්න පුලුවන් ඔන්-ග්‍රිඩ් සිස්ටම් රිමෝට් සොලූශන් ගැනනෙ. ඒව ඇඩ්වාන්ස් වැඩ. මම කියන්නෙ ඒක නෙමේ, CEB එකෙන් කියන විදියට ග්‍රිඩ් එක වැඩ කරන වෙලාවට කොච්චර Solar වලින් ග්‍රිඩ් එකට කොච්චර පවර් එකක් දෙනවද කියලවත් එයාලට බලන්න, දැනගන්න විදියක් නෑ.
උදාහරණෙකින් කිව්වොත්, හිතන්න ඉරිද දවසක දවල් රටේම කරන්ට් ඩිමාන්ඩ් එක 1000MW කියල. ඒකෙන් 750MW ක් සෝලා වලින් එනව, ඉතුරු 250MW ceb එකේ බලාගාරවලින් දෙනව.
දැනට ceb එක තියෙන විදියට එයාලට පේන්නෙ රටේ මිනිස්සු යූස් කරන්නෙ 250MW ක් වගේ. එයාලට සෝල වලින් 750MWක් මේ වෙලාවෙ හදල ග්‍රිඩ් එකට දෙනව, ඇත්ත ඩිමාන්ඩ් එක 1000MW එහෙනම් කියල හොයාගන්න බෑ.
ස්මාර්ට් මීටර් තිබ්බනම් අන්න ඒ එකට දැනගන්න පුලුවන් නේද? ඇයි ඒක නොකරන්නෙ කියන එකයි අවුල.