රූෆ්ටොප් සෝලා CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    රූෆ්ටොප් සෝලා වලින් ජෙනරේට් වෙන පවර් එක CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි බං? ස්මාර්ට් මීටර් එකෙන් ඕක කරන්න බැරිද? ඕෆ්-ග්‍රිඩ් ගහන අයටවත් CEB එකෙන් ස්මාර්ට් මීටර් දෙන්නෙ නැද්ද? :unsure:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    CEB Monitor කරන්නේ Grid එකේ Power එක
    Grid එකේ කරන්ට් නැත්නම් Solor වලින් grid එකට කරන්ට් එක යන්නේ නැහැ
    දැනට CEB කරන්නෙ ඕක තමා. ඒත් සෝලා වල දැනට CEB 'accounted, unaccounted' කියල solar power කාණ්ඩ දෙකක් තියෙනවලු. ඒ කියන්නෙ CEB එක Solar Power මොනිටර් කරන්න පුලුවන් විදියෙ ක්‍රම තියෙනව. සමහරවිට Industrial ග්‍රේඩ් Solar ෆාම් වලට විතරද දන්නෙ නෑ ඒක කරන්න පුලුවන්.

    මට තියෙන ප්‍රශ්නෙත් ඒක තමා ටෙක්නිකලි ස්මාර්ට් මීටර් තිබ්බනම් ඕක කරන්න පුලුවන් නේද කියල? :unsure:
     
    • Like
    Reactions: Lionzzz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    දැනට CEB කරන්නෙ ඕක තමා. ඒත් සෝලා වල දැනට CEB 'accounted, unaccounted' කියල solar power කාණ්ඩ දෙකක් තියෙනවලු. ඒ කියන්නෙ CEB එක Solar Power මොනිටර් කරන්න පුලුවන් විදියෙ ක්‍රම තියෙනව. සමහරවිට Industrial ග්‍රේඩ් Solar ෆාම් වලට විතරද දන්නෙ නෑ ඒක කරන්න පුලුවන්.

    මට තියෙන ප්‍රශ්නෙත් ඒක තමා ටෙක්නිකලි ස්මාර්ට් මීටර් තිබ්බනම් ඕක කරන්න පුලුවන් නේද කියල? :unsure:
    Industrial තියෙනවා ද කියලා නම් දන්නේ නැහැ බං ගෙවල් වල Smart මිටර් එක තමා මොනිටර කරන්න පුළුවන් උන්ට හැබැයි Grid එකේ කරන්ට් එක නැති උනොත් හරි Grid එකේ Power එක Over ගියොත් Solar එකෙන් Grid එකට යන Power එක Cutoff වෙනවා Auto
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,553
    8,116
    113
    Meter eken eliyata ena tika measure kalata.. oka kochchara use wenawada kiyala unta measure karanna beruwa athi.. ganna tika kaata hari bedanna puluwan nam witharane ganna eke therumak tiyenne.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mechchara kal tibba prshanayak nemei neda meh? moktada enna yanne?
    තිබ්බ මචං. ස්මාර්ට් මීටර් දාන්න try කරන්න හදපු හැම වෙලේම ceb උන් උන්ගෙ ජොබ් නැතිවෙනවයි ගගා ඕක කරන්න දුන්නෙ නෑ. ස්මාර්ට් මීටර් තිබ්බනම් ගෙවල් වලට මනු-කියවන්නෙක් එන්නෙ නැතුව බිල් එකවත් එවන්න තිබ්බ.
    මට සැක ස්මාර්ට් මීටර් තිබ්බනම් රූෆ්ටොප් සෝලා වලින් ගෙදරකින් ජෙනරේට් වෙන පවර් ඩේටත් එවන්න පුලුවන් ද කියල.
     
    • Like
    Reactions: Cypress and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,797
    28,984
    113
    CEB උන් ලක්ෂ ගණන් පඩි ගත්තට Solar, mini-hydro වගේ RE share එක දවල්ට 1000-1200MW වගේ , low demand දවස් වල ලොකු share එකක් වෙනකන් monitor කරන්න බැහැ කියල දැන් තමයි මතක් වෙලා තියෙන්නේ :lol: එකෙත් තනිකර වැරැද්ද CEB ම තමයි
    real time monitor කරනන් බැරි උනත් connection දීලා තියන solar pv total capacity එක දන්නවනේ. daily negative load එක අනුව RE වලින් එන supply එක estimate කරන්න පුළුවන් වෙන්න ඕනේ උන්ගේ data අනුව. අනික මුළු ලංකාවම එක පාර ලොකු වලාකුලකින් වැහෙන්නේ නැනේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    CEB grid eka loku wadee! oka kali kali palath wasayenwath kadanna wenawa. ekko distric level ekata

    panadure wadurek pannama yapaneta - trico walata power cut ena grid ekain wadak thiyeda ban! mona wikareyakda! pissu uttak!
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Smart da danna
    App eken penwano generation eka.

    LECO eken hay karapu ekaka
    LECO ස්මාර්ට් මීටර් තියෙන්නෙ . LECO උන් ඔක්කොම අප්ග්‍රේඩ් කලා ස්මාර්ට් මීටර් වලට. CEB උන් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: Max_r

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    oke kiyanne Solar walin current eka generate unata wedak ne dawalta widuli illuma adui(consumption eka), eka nisa Grid eke stability eka maintain karanna amaru wenawa kiyala un kiyanne. Okata CEB ekata loku Battery plant ekak tibba nam prashnayak wenne ne.
    ea unata grid control eka automate karala tiyenawa nam owa handle karanna SCADA Optimization ekak tiyenawa atine, munta puluwann wenna one oka manage karaganna.

    electrical engineersla nedda meka explain karanna ?
     
    • Like
    Reactions: Draco Malfoy

    monson

    Well-known member
  • May 7, 2007
    25,797
    28,984
    113
    දැන් solar pv නිසා grid එක unstable උනා කියපු උන් එදා base load එක LNG වලින් දිව්වහම grid එක unstable වෙනවා කියල 1400MW LNG projects කඩාකප්පල් කරපු හැටි ->

    Three big LNG power projects on hold as engineers protest

    By Damith Wickremasekara

    Sunday, January 20, 2019

    Govt. forced to buy power at high price from private suppliers; CEB's 2018 loss Rs. 50 b

    Three. international liquefied natural gas (LNG) projects set to generate more than 1,400 MW of power or almost half the daily electricity requirement have been put on hold due to objections by engineers — forcing the government to depend on emergency power supplies at higher cost.

    The problems arose after three cabinet-approved LNG projects from China (400 MW), Japan (500 MW) and India (500 MW) were delayed with Ceylon Electricity Board (CEB) engineers, most of whom make up the Engineers’ Union, objecting to the projects on the grounds they were not compatible with the existing system. :lol:

    Power and Energy Ministry Secretary Suren Batagoda said the ministry was not accepting the objections raised by the Engineers’ Union as the ministry was in a position to negotiate with the foreign companies to reduce the generation capacity and ensure that the LNG projects were compatible with the current system.

    He said that as a result of the delay, the ministry had already got cabinet approval to buy 100 MW of power, for which tenders would be called next week. The ministry would also be compelled to buy more emergency supplies from independent power plants in the coming months.

    CEB Engineers’ Union President Saumaya Kumarawadu told the Sunday Times that though the main reason for their protest was that the proposed projects were not compatible as they could trigger power breakdowns affecting large areas, the union was also opposed to the projects as they were unsolicited. :lol:

    “The Government has not disclosed the unit cost at which it would be buying electricity from these projects. This raises questions about the high cost which the people will have to pay for electricity,” he said.

    Meanwhile, the Public Utilities Commission of Sri Lanka (PUCSL), which is entrusted with the responsibility of ensuring uninterrupted electricity supply, has blamed, both the Government and the unions for the delay in implementing the proposed power projects.

    PUCSL spokesman Jayanath Herath said the proposals put forward by the PUCSL to the CEB during the past three years also had been ignored leading to the current crisis where the CEB had to depend on emergency purchases.

    He said the emergency power purchases were higher in price with the cost varying from Rs 26 to Rs 40 a unit, while the CEB sells a unit at Rs 16 to the consumers. “The emergency power purchases could lead to an increase of the unit price paid by the people,” he added.

    He revealed that last year, the CEB lost about Rs 50 billion.

    The PUCSL has refused a CEB request to carry out emergency power purchases from three private power plants on the grounds that the cost per unit was high. The power plants are Embiliptiya (100 MW), Matara (25 MW) Asia Power (50 MW).


    - https://www.sundaytimes.lk/190120/n...ects-on-hold-as-engineers-protest-331458.html
     
    • Like
    Reactions: Draco Malfoy

    monson

    Well-known member
  • May 7, 2007
    25,797
    28,984
    113
    oke kiyanne Solar walin current eka generate unata wedak ne dawalta widuli illuma adui(consumption eka), eka nisa Grid eke stability eka maintain karanna amaru wenawa kiyala un kiyanne. Okata CEB ekata loku Battery plant ekak tibba nam prashnayak wenne ne.
    ea unata grid control eka automate karala tiyenawa nam owa handle karanna SCADA Optimization ekak tiyenawa atine, munta puluwann wenna one oka manage karaganna.

    electrical engineersla nedda meka explain karanna ?
    දැන් system control automate කරලා තියෙන්නේ

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,135
    113
    LECO ස්මාර්ට් මීටර් තියෙන්නෙ . LECO උන් ඔක්කොම අප්ග්‍රේඩ් කලා ස්මාර්ට් මීටර් වලට. CEB උන් කරන්නෙ නෑ.
    Ow bn me patte
    E- bill walata free convert karala deno LECO eken..
     
    • Like
    Reactions: Draco Malfoy

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,937
    1,354
    113
    රූෆ්ටොප් සෝලා වලින් ජෙනරේට් වෙන පවර් එක CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි බං? ස්මාර්ට් මීටර් එකෙන් ඕක කරන්න බැරිද? ඕෆ්-ග්‍රිඩ් ගහන අයටවත් CEB එකෙන් ස්මාර්ට් මීටර් දෙන්නෙ නැද්ද? :unsure:
    menna meke oka gena kiuwwa mama ahagena:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලයිට් ගියාම කොහොමද මීටරේ වැඩ කරන්නේ ?
    ලයිට් ගියාම වැඩ කරන්න ඕනෙ නෑ බං. ග්‍රිඩ් එක වැඩ කරන වෙලාවට ගෙදරක රූෆ්ටොප් සෝලා වලින් පවර් එකක් ජෙනරේට් කරල ග්‍රිඩ් එකට එක්ස්පෝට් කරනවම් ඒ කොච්චරක්ද කියල රියල් ටයිම් ceb එකට ස්මාර්ට් මීටර් එකෙන් ඩේට සෙන්ඩ් කරන්න පුලුවන් ද කියන එකයි මට ප්‍රශ්නෙ.