රූෆ්ටොප් සෝලා වලින් ජෙනරේට් වෙන පවර් එක CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි බං? ස්මාර්ට් මීටර් එකෙන් ඕක කරන්න බැරිද? ඕෆ්-ග්‍රිඩ් ගහන අයටවත් CEB එකෙන් ස්මාර්ට් මීටර් දෙන්නෙ නැද්ද? 
දැනට CEB කරන්නෙ ඕක තමා. ඒත් සෝලා වල දැනට CEB 'accounted, unaccounted' කියල solar power කාණ්ඩ දෙකක් තියෙනවලු. ඒ කියන්නෙ CEB එක Solar Power මොනිටර් කරන්න පුලුවන් විදියෙ ක්‍රම තියෙනව. සමහරවිට Industrial ග්‍රේඩ් Solar ෆාම් වලට විතරද දන්නෙ නෑ ඒක කරන්න පුලුවන්.CEB Monitor කරන්නේ Grid එකේ Power එක
Grid එකේ කරන්ට් නැත්නම් Solor වලින් grid එකට කරන්ට් එක යන්නේ නැහැ
Industrial තියෙනවා ද කියලා නම් දන්නේ නැහැ බං ගෙවල් වල Smart මිටර් එක තමා මොනිටර කරන්න පුළුවන් උන්ට හැබැයි Grid එකේ කරන්ට් එක නැති උනොත් හරි Grid එකේ Power එක Over ගියොත් Solar එකෙන් Grid එකට යන Power එක Cutoff වෙනවා Autoදැනට CEB කරන්නෙ ඕක තමා. ඒත් සෝලා වල දැනට CEB 'accounted, unaccounted' කියල solar power කාණ්ඩ දෙකක් තියෙනවලු. ඒ කියන්නෙ CEB එක Solar Power මොනිටර් කරන්න පුලුවන් විදියෙ ක්‍රම තියෙනව. සමහරවිට Industrial ග්‍රේඩ් Solar ෆාම් වලට විතරද දන්නෙ නෑ ඒක කරන්න පුලුවන්.
මට තියෙන ප්‍රශ්නෙත් ඒක තමා ටෙක්නිකලි ස්මාර්ට් මීටර් තිබ්බනම් ඕක කරන්න පුලුවන් නේද කියල?![]()
තිබ්බ මචං. ස්මාර්ට් මීටර් දාන්න try කරන්න හදපු හැම වෙලේම ceb උන් උන්ගෙ ජොබ් නැතිවෙනවයි ගගා ඕක කරන්න දුන්නෙ නෑ. ස්මාර්ට් මීටර් තිබ්බනම් ගෙවල් වලට මනු-කියවන්නෙක් එන්නෙ නැතුව බිල් එකවත් එවන්න තිබ්බ.mechchara kal tibba prshanayak nemei neda meh? moktada enna yanne?
එකෙත් තනිකර වැරැද්ද CEB ම තමයිLECO ස්මාර්ට් මීටර් තියෙන්නෙ . LECO උන් ඔක්කොම අප්ග්‍රේඩ් කලා ස්මාර්ට් මීටර් වලට. CEB උන් කරන්නෙ නෑ.Smart da danna
App eken penwano generation eka.
LECO eken hay karapu ekaka


දැන් system control automate කරලා තියෙන්නේoke kiyanne Solar walin current eka generate unata wedak ne dawalta widuli illuma adui(consumption eka), eka nisa Grid eke stability eka maintain karanna amaru wenawa kiyala un kiyanne. Okata CEB ekata loku Battery plant ekak tibba nam prashnayak wenne ne.
ea unata grid control eka automate karala tiyenawa nam owa handle karanna SCADA Optimization ekak tiyenawa atine, munta puluwann wenna one oka manage karaganna.
electrical engineersla nedda meka explain karanna ?
Ow bn me patteLECO ස්මාර්ට් මීටර් තියෙන්නෙ . LECO උන් ඔක්කොම අප්ග්‍රේඩ් කලා ස්මාර්ට් මීටර් වලට. CEB උන් කරන්නෙ නෑ.
menna meke oka gena kiuwwa mama ahagena:රූෆ්ටොප් සෝලා වලින් ජෙනරේට් වෙන පවර් එක CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි බං? ස්මාර්ට් මීටර් එකෙන් ඕක කරන්න බැරිද? ඕෆ්-ග්‍රිඩ් ගහන අයටවත් CEB එකෙන් ස්මාර්ට් මීටර් දෙන්නෙ නැද්ද?![]()
ලයිට් ගියාම වැඩ කරන්න ඕනෙ නෑ බං. ග්‍රිඩ් එක වැඩ කරන වෙලාවට ගෙදරක රූෆ්ටොප් සෝලා වලින් පවර් එකක් ජෙනරේට් කරල ග්‍රිඩ් එකට එක්ස්පෝට් කරනවම් ඒ කොච්චරක්ද කියල රියල් ටයිම් ceb එකට ස්මාර්ට් මීටර් එකෙන් ඩේට සෙන්ඩ් කරන්න පුලුවන් ද කියන එකයි මට ප්‍රශ්නෙ.ලයිට් ගියාම කොහොමද මීටරේ වැඩ කරන්නේ ?