රූෆ්_ටොප්_එකක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඕකට ලොකුවට වියදමක් යන්නේ නැහැ.ඕකට තියෙනවා සිමෙන්තියක්.ඒකෙන් අගල් දෙකක් දැම්මහම අවුරුදු ගානක් යනකන් කිසි දෙයක් වෙන්නේ නැහැ.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මට ඕන මචන් මේ පික් එකේ වගේ වහලෙත් එක්ක පොඩියට රූෆ් ටොප් එකක්..water proof කරන්න වියදම වැඩිද?හොදට කරන්නත් ඕනනේ..එහෙම කරන කම්පැනි එහෙම උබ දන්නවද?

    ටෝච් ඔන් මෙම්බ්‍රෙන් කියන ක්‍රමේට කරන්න ඕනෙ මචන් නැත්තන් ඔය කුඩු වර්ග දියකරලා ගෑවට එච්චර වැඩක් නෑ, අවුරුද්දක් දෙකක් යනකොට ලීක් වෙනව .... මම නම් torch on membrane water proofing කලේ හර්ෂ බිල්ඩර්ස්ල ගෙන් ... උන්ගෙ ලොකු සීන් නෑ ඕනෙ එකක් කතා කරලා කරගන්න පුළුවන් .. හොඳ මිනිස්සු ... www.harshabuilders.com .. තව මචන් තුඩාවේ බ්‍රදර්ස් www.tudawe.com ගෙන් ස්ලැබ් එකක් දාගත්ත, මාගා කියල කම්පනි එකකුත් තියෙනව ... harsha builders ලට වැඩිය ගණන් වැඩී .. බට් maga.lk උනුත් අව්ලක් නෑ ඉතින් ... බට් වාත උනා එක සැරයක් නම් ..මගෙ ඔෆිස් දෙකෙන් එකක් කලේ ඔප්ටස් කියල කම්පනි එකකින් උනුත් හොඳයි ..අනිත් එක කලේ හර්ෂ ල ....ගණන් ඉල්ලගනින් ගොඩක් උන් ෆ්‍රී සයිට් විසිට් ඇවිල්ල ගණන් දෙනව කොහොම උනත් පොඩි වෙනසක් වෙන්නෙ ගණන් වල .. ගණන් චුට්ටක් වැඩි උනත් වැඩේ වාත වෙන්නෙ නැතුව කරගන්න පුළුවන් කෙනෙකුට දෙන්න ...විස්තර ඕනෙ නම් PM එකක් දාන්න මමදන්නව ගොඩක් කන්ට්‍රක්ටස්ල ...