රෙක්සින් Rexine / Leather Sheets / Table Covers

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    රෙක්සින් Rexine / Leather Sheets / Table Covers

    මචංලා රෙක්සින් Rexine Cloth / Leather Sheets / Leather Table Covers කෑලි කපලා ගන්න පුලුවන් කොලඹ හොද Leather කරන තැන් දන්නවනමි කියන්කෝ.
    ලොකු උදවිවක්.


    animated-arrow-image-0147.gif


    ආපිකෝ සුපර් සෙන්ටර් වල තියේද මචන්ලා?:confused:


    animated-arrow-image-0147.gif




    https://www.google.lk/search?q=leat...o8KHWO1CAQQ_AUIBigB#tbm=isch&q=rexine+leather



    animated-arrow-image-0147.gif



    කෑම කන මෙිස වලට දාන, සුද්ද කරන්න ලේසි ටිකක් දිලිසෙන,Rough ලෙදර් එක වෙන්න ඔින.



    animated-arrow-image-0147.gif




    hdbumperpoolcover.jpg




    pool_table_cover_brwn_lg.jpg





    නිකං බලලා යන්න එපා මචංලා.බමිප් එකක්වත් දාලා යන්න.
    ලොකු උදවිවක්.
    හැමොටම +5 ගානෙ දෙනවා.

    ;)

     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කොටුවේ තියනවා. තව මරදාන ස්ටෂන් එක ඉස්සරහ බොරැල්ල සයිඩ් එකේ බලන්න.
     
    • Like
    Reactions: awjas2621