රෙක්සින් Rexine / Leather Sheets / Table Covers
මචංලා රෙක්සින් Rexine Cloth / Leather Sheets / Leather Table Covers කෑලි කපලා ගන්න පුලුවන් කොලඹ හොද Leather කරන තැන් දන්නවනමි කියන්කෝ.
ලොකු උදවිවක්.
ආපිකෝ සුපර් සෙන්ටර් වල තියේද මචන්ලා?
https://www.google.lk/search?q=leat...o8KHWO1CAQQ_AUIBigB#tbm=isch&q=rexine+leather
කෑම කන මෙිස වලට දාන, සුද්ද කරන්න ලේසි ටිකක් දිලිසෙන,Rough ලෙදර් එක වෙන්න ඔින.
නිකං බලලා යන්න එපා මචංලා.බමිප් එකක්වත් දාලා යන්න.
ලොකු උදවිවක්.
හැමොටම +5 ගානෙ දෙනවා.

Last edited: