රෙකෝඩ් ෆයිල් එකක්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    රෙකෝඩ් ෆයිල් එකක්

    මෙමරි කාඩ් එකක තිබුනු 50mbWAV රෙකෝඩ් ෆයිල් එකක් පරිගනකයට කොපි කරගන්නට බැරුව ගියා. ඉන්පසු රෙකෝඩ් ෆයිල් එක rename කරල කොපි කරගන්නට හැදුව පරිගනකයට අසාර්ථකයි. පසුව ෆයිල් එක ඕපන් කරා වැඩකරන්නෙ නැහැ.(recoder file eka sound naha) මට ෆයිල් එක වැඩකරන්න හදා ගන්න ඕනි :(:(:(:(

    software tiyanawa da??
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    rename karanna kalin file eka vada kalaa da? memory card eka data damage veemak velaa da kiyanna ba. ehema vunoth ithin amaru vai ooka vada karaganna.