රෙජිෆොම් අලවන්න හොද ගම් මොනවද

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මොකද්ද නම හරියට මතක නෑ.
    බයිනඩර් ගම් වගේ එකක් තියනවා
    Book shop වල තියනවා. ගිහින් අහලා බලන්න
     
    • Like
    Reactions: ctooi

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    superGlue ekath hodayi. Samahara superglue valin alavaddi nam unu venava. habayi ikmanata alavagana puluvan
     
    • Like
    Reactions: ctooi

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    T3cGUJZXQ1aCatgMplpC_CIC-64_1024x1024.jpg
     
    • Like
    Reactions: ctooi

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල්ටිබෝන්ඩ්, සුපර් ග්ලූ දැම්මොත් නම් සොරිම තමයි පුතී.
    හොදම බෙහෙත සිලිකන් ගම්