රෙජිෆොම් අලවන්න හොද ගම් මොනවද
රෙජිෆොම් ශිට් අලවන්න හොද ගම් එකක් , සුපර් ග්ලු වගෙ තදට ඇල වෙන ගම් එකක් කියන්නො
රෙජිෆොම් ශිට් අලවන්න හොද ගම් එකක් , සුපර් ග්ලු වගෙ තදට ඇල වෙන ගම් එකක් කියන්නො
මේක තමා බඩුව...Menna meka thama bandey.

ගාලා ටික වෙලාවක් තියපන් බාගෙට වේලෙන්න... ඊට පස්සේ අලවපන්.chemfexමොකද්ද නම හරියට මතක නෑ.
බයිනඩර් ගම් වගේ එකක් තියනවා
Book shop වල තියනවා. ගිහින් අහලා බලන්න
හොදට තදට ඇල වෙනවාද ? ඇලවීමට වෙලා යානවා නෙද ?