හෙට යාලුවො ටිකක් එක්ක සෙට් වෙන්න යන්නේ මචංලා.ගොඩක් වෙලාවට ගහන්නේ බියර් එකක්. හෙට වෙනසකටත් එක්ක රම් එකක් ගහන්න බැලුවේ.රොක්ලන්ඩ් රෙඩ් රම් එකක් තමා ගහන්නේ.මේකට හොඳම mixer එක මොකද්ද?කලින් ගහල නෑ ඒ නිසා අයිඩියා එකක් නෑ.බීල තියෙන අය කියන්න බලන්න.තෑන්ක්ස්...