රෙඩ් රම් වලට හොඳම mixer එක

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හෙට යාලුවො ටිකක් එක්ක සෙට් වෙන්න යන්නේ මචංලා.ගොඩක් වෙලාවට ගහන්නේ බියර් එකක්. හෙට වෙනසකටත් එක්ක රම් එකක් ගහන්න බැලුවේ.රොක්ලන්ඩ් රෙඩ් රම් එකක් තමා ගහන්නේ.මේකට හොඳම mixer එක මොකද්ද?කලින් ගහල නෑ ඒ නිසා අයිඩියා එකක් නෑ.බීල තියෙන අය කියන්න බලන්න.තෑන්ක්ස්...
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Mixer අවශ්‍යම නම් වීදුරුවට අයිස් කැට පුරවලා, ඒකට රම් තුන් කාලක් විතර පිරෙන්න දාලා, ලයිම් ජූස් බින්දු දෙක තුනක් මිරිකලා ඉතිරියට සෝඩා දාගන්න.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Afoo white & red rum 2kma ekai
    Next morning 🤯🤕tma
    Oke suwda enakotath Dan 🤮


    Ara 5000 vodka 1ka hri ghapn . Dan kiyda dan nah?

    Ow ban rum setwenne naa thamai matath.... Muta rum ma bonna ona Nan red ekata wada white eka shape...

    Naththan Franklin wage Brandy ekak or tillsider or V&A wage whiskey ekak gahuwa Nan Amara padan....
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    5000 vodka white bottle 1ka ne red coloured label 1ka tiyenne
    oya original eka oya kiyanne ruskov . eka neme meka lankawe gahana ekak 2500k wage wenne
    roskaa-vodka-rockland.jpg