රෙණ මග ඔස්සේ සිරිකොතට

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    මොකද කියන්නේ ප්‍රාදේශිය සභා නගර සභා චන්දෙදි මහින්ද මහත්තයා හදන පක්ශෙට 5/6 බලයක් දෙමු. මේ ගවපාලන මගුල හේදිලා යන්නම. සිංහලයින් හැමෝම එකාවගේ පක්ශ භේද අමතක කරලා දාලා මහින්ද හෝ ගෝඨාභය මහත්තුරු එක්ක රොද බැදගෙන එනවා නම් ආයේ හම්බයෙක්ටවත් දෙමලෙක්ටවත් අපිව පාගන්න බෑ. හැබැයි මහින්ද මහත්තයා වීරවංශලා ගම්මන්පිලලා වාසුදේවලා වෙල්ගමලා ජොනීලා වගේ අපතයෝ එක්ක එනවනම් දිනන්න බෑ.

    සිංහල ජාතියට ජයවේවා!


    11.gif
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    කලවැද්දාගේ ආගමනය
    නොදැමුණු කලවැද්දා
    කලවැද්දාගේ හපන්කම් සහ තවත් සුරංගනා කථා