රෙණ යූ ටියුබ් චැනල් එක හාන්සියි නේද

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Online entrepreneurs. 😂 😂 😂

    FB_IMG_1630259742851.jpg
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    derana = government
    dernanta crypto hackers gahuwa kiyanne government ekta gahuwa wge thmi. dan ithin government eken crypto website okkoma ban krawida danna.
    video unlist withrak nam habai marketing vadak vennath puluwn.
     
    • Wow
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කැරි ආතල් බං දෙන්නෙ අමුතු ඇටේ ඔටෝපොන්නයෝ

    නෑ අන්ලිස්ට් කරලා
    මාකටින් වැඩක් වගේ
    අපෝ එහෙමද
    ------ Post added on Aug 29, 2021 at 11:32 PM

    ආණ්ඩුවට කඩේ යන උඹලගෙත් බඩට ගැජුවා වගේ නේද රෙණ එකට සයිබර් ඇටෑක් එද්දි
    ------ Post added on Aug 29, 2021 at 11:33 PM
     
    • Haha
    Reactions: u_make_me_sick_

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කැරි ආතල් බං දෙන්නෙ අමුතු ඇටේ ඔටෝපොන්නයෝ

    අපෝ එහෙමද
    ------ Post added on Aug 29, 2021 at 11:32 PM

    ආණ්ඩුවට කඩේ යන උඹලගෙත් බඩට ගැජුවා වගේ නේද රෙණ එකට සයිබර් ඇටෑක් එද්දි
    ------ Post added on Aug 29, 2021 at 11:33 PM
    කැළනියෙන් ඇහුන විශාල ශබ්දෙ පාර්ට් 2 වගේ වැඩක් වෙන්න පුලුවන් බොහෝදුරට
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කැළනියෙන් ඇහුන විශාල ශබ්දෙ පාර්ට් 2 වගේ වැඩක් වෙන්න පුලුවන් බොහෝදුරට
    ඔව් නේ සල්ලි වෙනුවෙන් අම්මා උනත් විකුණන සක්කිලිනේ

    Mehema hack wenna puluwanda bn youtube channel ekak.
    පුලුවන් නිසානේ කරලා ඇත්තේ
    ------ Post added on Aug 29, 2021 at 11:37 PM

    Guraj athi meka passe.
    Lesi wenne naha. Nayata gahala polla waradda gaththe.
    කියන්න බෑ තමා
    ------ Post added on Aug 29, 2021 at 11:37 PM

    derana = government
    dernanta crypto hackers gahuwa kiyanne government ekta gahuwa wge thmi. dan ithin government eken crypto website okkoma ban krawida danna.
    video unlist withrak nam habai marketing vadak vennath puluwn.
    ඔව් ඒ වගේ බඩුනේ ඉන්නේ
    ------ Post added on Aug 29, 2021 at 11:38 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මෙච්චර වෙලා යනවද බං ඔය account එක recover කරගන්න. මුන්ගේ බොරු ඩ්‍රාම. එක වීඩියෝ එකක්වත් ඩිලීට් කරලත් නෑ.
    නමත් වෙනස් කරලා චැනල් එකේ හැබැයි
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ඔව් නේ සල්ලි වෙනුවෙන් අම්මා උනත් විකුණන සක්කිලිනේ

    පුලුවන් නිසානේ කරලා ඇත්තේ
    ------ Post added on Aug 29, 2021 at 11:37 PM
    Mata therena vidiyata. Youtube eka google eken handle karaddi hack karanna tharam security issue ekak tiyenna vidiyak nethuwa athi. Ehenam derana computer ekak atulata ringala eken authentication details aragena kelinna oni 😂😂😂😂

    IT waddek pahadanna suttak
     
    • Haha
    Reactions: Roxxy2K

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔව් නේ සල්ලි වෙනුවෙන් අම්මා උනත් විකුණන සක්කිලිනේ

    පුලුවන් නිසානේ කරලා ඇත්තේ
    ------ Post added on Aug 29, 2021 at 11:37 PM

    කියන්න බෑ තමා
    ------ Post added on Aug 29, 2021 at 11:37 PM

    ඔව් ඒ වගේ බඩුනේ ඉන්නේ
    ------ Post added on Aug 29, 2021 at 11:38 PM
    ඔක්කොම අපේ ගොං ඔස්තාර්ලගෙ මාකටින් වැඩ

    මෙච්චර වෙලා යනවද බං ඔය account එක recover කරගන්න. මුන්ගේ බොරු ඩ්‍රාම. එක වීඩියෝ එකක්වත් ඩිලීට් කරලත් නෑ.
    ඔක්කොම අන්ලිස්ට් කරලා 😂😂
    ------ Post added on Aug 29, 2021 at 11:40 PM

    නමත් වෙනස් කරලා චැනල් එකේ හැබැයි
    පොඩ්ඩක් ‍රියලිස්ටික් වෙන්න ඕනිනෙ😂😂
    ------ Post added on Aug 29, 2021 at 11:41 PM
     
    • Haha
    Reactions: Sen-lu and Roxxy2K