රෙද්දෙ විල්පත්තුව
\=========================
https://www.change.org/p/save-wilpa...utm_source=share_petition&utm_medium=copylink
විල්පත්තුව උබලට බේරගන්න පාරට බහින්න බෑනේ..මොකද උබල බයයි..උබල උඩ පැනන් සින්හල කියල කෑ ගැහුවට රට වෙනුවෙන් තොපිලා නියපොත්තක දෙයක් දෙන්නෙ නෑ..ඒක තමයි බහුතර සින්හලයා..

විල්පත්තුව වෙනුවෙන් අඩුම මහන්සියකින් උබලට පුළුවන් කම තිබ්බා සයින් එකක් දාලා යන්න..විනාඩි දෙකක වැඩක්නෙ බන්.. 1732 සීන් දාපු ත්රෙඩ් එකකින් අන්තිමට සයින් තියෙන්නෙ 181.. එතකොට අනිත් 90% හම්බයොද?
http://www.elakiri.com/forum/showthread.php?t=1780535

සෝශල් මිඩියා වල එකෙක් මේක ශෙයා කලාද? නැනේ..බය ඇති හම්බයෙක් ඇවිත් මන්න පාරක් ගහයි කියල... විල්පත්තුව තොපිලට වටින්නෙ නැතුව ඇති..වෙන මොකක්ද ඉතින්..
සයින් එකක් දාලා කොන්ද පන ඇති සින්හලයෙක් වගේ ශෙයා කරපල්ලා උබලගේ වෝල් වල..

සමහර විට මේක ෆේල් පොජෙක්ට් එකක් වෙයි..ඒත් උබලට මේක කියාදෙයි අඩුම උබලට එකතු වෙලා දෙයක් කරන්න පුළුවන් කියලා..

මචන් ජාතිවාද වැඩක් නෑ..මේ පොලවට ඉතිරිවෙලා තියන මේ දේවත් රැක ගන්න උත්සහ කරමු..පව් පිරෙන් නෑ බන්...
සයින් කරල උබලගේ ශෝෂල් මීඩියා වල ශෙයා එකක් දාපන්..වෙන මුකුත් එපා..
https://www.change.org/p/save-wilpa...utm_source=share_petition&utm_medium=copylink
මේක facebook page එක ..
https://www.facebook.com/විල්පත්තුවේ-ජීවය-උදෙසා-1033780933392890
\=========================
https://www.change.org/p/save-wilpa...utm_source=share_petition&utm_medium=copylink
විල්පත්තුව උබලට බේරගන්න පාරට බහින්න බෑනේ..මොකද උබල බයයි..උබල උඩ පැනන් සින්හල කියල කෑ ගැහුවට රට වෙනුවෙන් තොපිලා නියපොත්තක දෙයක් දෙන්නෙ නෑ..ඒක තමයි බහුතර සින්හලයා..

විල්පත්තුව වෙනුවෙන් අඩුම මහන්සියකින් උබලට පුළුවන් කම තිබ්බා සයින් එකක් දාලා යන්න..විනාඩි දෙකක වැඩක්නෙ බන්.. 1732 සීන් දාපු ත්රෙඩ් එකකින් අන්තිමට සයින් තියෙන්නෙ 181.. එතකොට අනිත් 90% හම්බයොද?http://www.elakiri.com/forum/showthread.php?t=1780535

Last edited: