කතා කරලා වැඩක් නෑ මචන් ඒ ගැන...කැරි සිංහලු ලංකාවෙන් අතුගැවිලම පල. මෙහෙමත් පොන්න ජාතියක් මම නං දැකලම නෑ
කැරි සිංහලු ලංකාවෙන් අතුගැවිලම පල. මෙහෙමත් පොන්න ජාතියක් මම නං දැකලම නෑ


ඒක තමා මාත් බැලුවෙ..තාම නමක් නැද්ද බන් පේජ් එකට..බලන් ගියාම මුන් බොරුවටනෙ බන් කෑ ගහල තියෙන්නෙ විල්පත්තුව කපනව කියල.
udema kale meka ban.. share kala mail kala. ape unta mewata monawa kalath ganak na ban



මාත් ශ්යාර් කළා දෙතුන් පාරක්ම මගේ වෝල් එකේ ෆ්රෙන්ඩ් ලිස් එකේ උන්ට මැසේජ් දාලා කිවා පේජ් බල බල ඇඩ්මින්ලට මැසේජ් දාලා කිවා උබලගේ පේජ් එකේ මේක සේයාර් කරපල්ලා කියලා .අද තමා උදේ ඉදලා කරේ අට අරින්නේ නැ දිගටම කරනවා මම නම්
sthuthi mchan. https://m.facebook.com/විල්පත්තුවේ-ජීවය-උදෙසා-1033780933392890/sign kara iye.. ethana share button eka wada nathi nisa page url eka share kala facebook eke.. yaluwo tikakuth sign kerewwa..
share kala fb eke mage
share kala group wala man inna 100-200 members inna
invite kala 100 witara thawa yawanawa
bump
share kala fb eke mage
share kala group wala man inna 100-200 members inna
invite kala 100 witara thawa yawanawa
bump