රෙද්දෙ විල්පත්තුව

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මචන් ජාතිවාද වැඩක් නෑ..මේ පොලවට ඉතිරිවෙලා තියන මේ දේවත් රැක ගන්න උත්සහ කරමු..පව් පිරෙන් නෑ බන්...

    oka therunoth ethi bang minissunta
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    please sign this and share on your wall and among your friends
    විල්පත්තුවේ වන වන විනාශය නවත්වාලීමට මෙරට කිසිදු බලධාරියෙකු කටයුතු නොකරන නිසා, ඒ පිලිඹදව ක්‍රියා මාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර පරිසර සංවිධාන වලට ඉල්ලීමක් කිරීමට මෙම online petition එකට ඔබේ අත්සන යොදන ලෙස ඉල්ලා සිටිමි.
    https://www.change.org/p/save-wilpattu-national-park

    FB page https://www.facebook.com/විල්පත්තුවේ-ජීවය-උදෙසා-1033780933392890/
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    vby.jpg